සොම්බිලාගෙනුත් ඇතුල්වීමට ගාස්තු අය කරන්න ඕන
![]()
සොමිබියෙක් විතරයි මේ ත්රෙඩ් එකට අඩුවෙලා හිටියේදැන් ඒකත් හරි
research paper ekak liyana gaman, epa wela inne

සොම්බිලාගෙනුත් ඇතුල්වීමට ගාස්තු අය කරන්න ඕන
![]()
සොමිබියෙක් විතරයි මේ ත්රෙඩ් එකට අඩුවෙලා හිටියේදැන් ඒකත් හරි

wayasa weraddaකියන්න තේරෙන්නෙ නෑ බන්, මේ චුට්ටකට කලින් ලැප් එකේ මවුස් එක කැඩුවා, මන් දාපු වචනෙකට
මුට මොකෙන් හරි මොලේ අමාරුවක් ඇවිල්ල තියෙන්වා, අම්ම උට කරපු දේවල් දැන් උට පේන්නෙ ඒ හැම එක එකක්ම වැරදියි කියලා අම්මට බනිනවා, මට මේකත් එක්ක මාර වයිරයක් තියෙන්නෙ, අම්ම ගැන මාර දුකක්

my heart is dead.dnt know who i ambrain dead
i'm a zombie

sattalan awadamy heart is dead.dnt know who i am![]()
කියන්න තේරෙන්නෙ නෑ බන්, මේ චුට්ටකට කලින් ලැප් එකේ මවුස් එක කැඩුවා, මන් දාපු වචනෙකට
මුට මොකෙන් හරි මොලේ අමාරුවක් ඇවිල්ල තියෙන්වා, අම්ම උට කරපු දේවල් දැන් උට පේන්නෙ ඒ හැම එක එකක්ම වැරදියි කියලා අම්මට බනිනවා, මට මේකත් එක්ක මාර වයිරයක් තියෙන්නෙ, අම්ම ගැන මාර දුකක්
wayasa weradda
maath ohomayi oya kaaledi![]()

sattalan awada
wedding ekeda oya?
ඇදගත්ත ඇදුමුත් ගලවලා ගෙදරට අදින එකක්ම ඇදන් ලැප ඉස්සරහ ඉදන් ඉන්නවා
කියන්න තේරෙන්නෙ නෑ බන්, මේ චුට්ටකට කලින් ලැප් එකේ මවුස් එක කැඩුවා, මන් දාපු වචනෙකට
මුට මොකෙන් හරි මොලේ අමාරුවක් ඇවිල්ල තියෙන්වා, අම්ම උට කරපු දේවල් දැන් උට පේන්නෙ ඒ හැම එක එකක්ම වැරදියි කියලා අම්මට බනිනවා, මට මේකත් එක්ක මාර වයිරයක් තියෙන්නෙ, අම්ම ගැන මාර දුකක්
කොහෙටහරි යවපන් ඉක්මනට. පුළුවන් නං රට පටවන්න තියෙන්නෙ ආය නොඑන්නම

issara ehemayiවයසෙ වැරැද්ද නෙමේ
ඔයාට අම්මව දැක්කාමත් තරහා එනවද,![]()

ayi a giye natheyi?ඇදගත්ත ඇදුමුත් ගලවලා ගෙදරට අදින එකක්ම ඇදන් ලැප ඉස්සරහ ඉදන් ඉන්නවා
![]()
issara ehemayi
aththatama kiyanne, oya wayasata ohoma thama mokada ape ayyata maawa peenna baruwa hitiye oyata wage dan![]()