~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි බං ගුටි කාල ස්ටාර්ටරෙත් ගිහින්ද ටියුබ් ලයිට් වෙලා තියෙන්නෙ

    මම මූත් එක්ක මීට කලිනුත් වලි දාගෙන තියෙනවා,

    ආය එහෙම කරන්නත් බෑ, අම්මට ලෙඩ වෙයි ,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    gedara kaata hari tharaha yanawada wadiyen? pawule wena kaatawath amma thaththa wage or seeya? ehema deyaknam eka genetics

    මටත් ටිකක් තරහා යනවා, ඒත් මෙහෙම නෙවේ,

    මේක වෙනම එකක් අප්පච්චිට මේවා දැක දෙකත් වෙන වැඩ, මට අප්පච්චිත් එක්කත් තරහයි, අම්ම කැමති නෑ මම අරුත් එක්ක රන්ඩු වෙනවට එකයි වැඩිය මොකුත් කියන්නෙ නැත්තෙ
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම මූත් එක්ක මීට කලිනුත් වලි දාගෙන තියෙනවා,

    ආය එහෙම කරන්නත් බෑ, අම්මට ලෙඩ වෙයි ,

    ඉවසීමෙන් වැඩ කරපන්....අයියනේ..ටිකක් තේරුම් ගන්න බලපන් උගෙ යාලුවොත් එක්කත් එහෙමද දන්නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉවසීමෙන් වැඩ කරපන්....අයියනේ..ටිකක් තේරුම් ගන්න බලපන් උගෙ යාලුවොත් එක්කත් එහෙමද දන්නෑ

    හිටපු යාලුවොත් නෑ දැන් එච්චර මොකද මිනිහෙක් එක්ක වැඩි කතාවක් නෑ
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මටත් ටිකක් තරහා යනවා, ඒත් මෙහෙම නෙවේ,

    මේක වෙනම එකක් අප්පච්චිට මේවා දැක දෙකත් වෙන වැඩ, මට අප්පච්චිත් එක්කත් තරහයි, අම්ම කැමති නෑ මම අරුත් එක්ක රන්ඩු වෙනවට එකයි වැඩිය මොකුත් කියන්නෙ නැත්තෙ
    kaaleth ekka hari yanawa oka ganan ganna epa, eyata tharaha giyama oyath ita wada tharaha gaththama thamayi randu athi wenne
    eya eyama tharaha aran eka niwila yanna denna oya paththaka idan ekata pohara daanne nathiwa.. eya mona hari kaduwath binduwath paaduwa eyatamayi.. ganan nogena inna. oya kiuwwa dewal walin mata theruna widihata thamayi mama help ekak denna haduwe
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හිටපු යාලුවොත් නෑ දැන් එච්චර මොකද මිනිහෙක් එක්ක වැඩි කතාවක් නෑ

    එහෙනම් මොනව වෙලාද කියල හිතා ගන්න බෑ...උබ ශේප් එකේ හිටපන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kaaleth ekka hari yanawa oka ganan ganna epa, eyata tharaha giyama oyath ita wada tharaha gaththama thamayi randu athi wenne
    eya eyama tharaha aran eka niwila yanna denna oya paththaka idan ekata pohara daanne nathiwa.. eya mona hari kaduwath binduwath paaduwa eyatamayi.. ganan nogena inna. oya kiuwwa dewal walin mata theruna widihata thamayi mama help ekak denna haduwe

    මෙතන වෙන්නෙ අම්මයි එයයි අතර වලියක්, මමයි ඌයි අතර නෙමේ,

    මම පොහොර දාන එක නෙමේ කරන්නෙ, මට මේක බලාගෙන ඉදලා ඇති වෙලා තියෙන්නෙ,

    මේක ගැන kකියල වැඩක් නෑ, ඇති :(