Garus babawa dakkena huga kaalekin
ඒක ටයිප් කරන්න බෑ ලොකු විස්තරයක් අනික ඕක මෙතන කියල වැඩක් නෑ, මේ වෙසක් වල මේ නූල කැත වෙනවා
matath ohoma kaalyak thibbaමෙතන වෙන්නෙ අම්මයි එයයි අතර වලියක්, මමයි ඌයි අතර නෙමේ,
මම පොහොර දාන එක නෙමේ කරන්නෙ, මට මේක බලාගෙන ඉදලා ඇති වෙලා තියෙන්නෙ,
මේක ගැන kකියල වැඩක් නෑ, ඇති![]()
dan pasu thawenawa ammalata banna widiha mathak wenakotaඉස්සර මායි මල්ලියි කරපු වැඩක් මතක් වෙනවා..
ගමේ එක කොල්ලෙක් හිටියා උගේ වැඩේ නිතරම අපි දෙන්නට ගහන එක..
නිකනුත් ගහනවා.. අල්ලවල් දෙක කන්දෙකට තියට උස්සනවා..
අපි මූට මාර බයයි.. මූත් ඒක දන්නවා..
එක දවසක් අපි දෙන්න කතාවෙල හිතට ධෛර්යය අරගෙන මූට ගේමක් දෙනවමයි කියල සෙට් උනා..
ඕක හවස කඩේ යනව ගොඩක් දාට පාන් ගේන්න..
අපි දෙන්න කුරුම්බා පලුවකුයි ගෝනියකුයි පොලු දෙකකුයි තියං මග රැකන් ඉදලා ඕක එනකං ඉදලා ඕකගේ ඇගට ගෝනිය දාලා දෙන්න දෙපැත්තේ ඉදල දුන්න අරූට දීමක් දඩ බඩ ගාල..
කතා වෙලාම ගියා ඕකට ගෝනිය ගලවගන්න බැරි වෙන්න ගහගෙන ගහගෙන යන් කියල..
ගහල ගහල ගෝනිය ගලවල අරූට පෙන්නම ඌ ගෙනාපු පාන් ගෙඩිය මල්ලි මමයි කුරුම්බත් එක්ක කෑවා..
එදා ඉදන් උගේ වදේ ඉවරයි...
dan oya kiyanne meyage mallita goniyak daala gahanna kiyalada 
තොපි වෙසක් බලන්න ගියාද මිනිහෝ
dan oya kiyanne meyage mallita goniyak daala gahanna kiyalada
![]()
ගියානේ මිනිහෝ.
උදේ ඉඳන් දන්සැලක් දෙන්න ලෑස්තිවුනා.හවස දන්සැල දීලා පානදුරේ පැත්තේ පොඩි රවුමක් ගැහුවා.රෑ වැස්සක් වැස්සා.අපි නාගෙන ගෙදර ආවා.අද කොළඹ පැත්තේ යනවා.
උදෙම මරු වැඩක් උනා.නන්ගි මායි වෙඩිම තියන තැනට මල් හදන්න ගියා,එතන කවුරුත් නැති නිසා එතන පහල අපි කයියක් දාන් ඇවිද ඇවිද හිටියා,පස්සේ එතන වැඩ කරන එකෙක් ඇවිත් නෝනයි මහත්තයයි උදේට කන්න තැනක්ද හොයන්නේ,අපේ රුම්ස් හොද්ද අහනවා![]()
බොලාට ඊයේ මගේ දන්සල් පැත්තේ එන්න තිබ්බනේ.. 11 ඉදන් බත් දන්සල තිබ්බේ... ඒක තුනට ඉවරයි ආයේ 7 ඉදන් නූඩ්ල්ස් දන්සල..
ඒක ටයිප් කරන්න බෑ ලොකු විස්තරයක් අනික ඕක මෙතන කියල වැඩක් නෑ, මේ වෙසක් වල මේ නූල කැත වෙනවා
කොහේ එන්නද බන්.අපේ උන් එකක් වැඩක් කරන්න ගියාම එපා වෙනවා.ඔක්කෝමත් හරි ඊයේ දවල් 2 වෙනකම් බීම හදන්න බැරල් 2ක් හොයාගෙන නෑ.බීම හදන එකාට කථාකරලා නෑ.
බීම හදන්න කවුරුත් ඕනේද මිනිහෝ..
කොල්ලෝ ටිකට එකතු උනාම හදාගන්න බැරියැ..
මොනවද හැදුවේ..
innawa minihoආ මිනිහෝ

හූයි.
වෙසක් බලන්න ගියාද


බෑනෙ.අපි පදම දන්නවැයි.
හදන්නත් කොල්ලෝ ටික එන්න එපැයි බන්.උන් එන්නේ අන්තිම මොහොතේ.
ෆලූඩා