~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මූනට එක මෝටින් පාරයි , මාමත් සුන් මැස්සත් සුන් :baffled:

    පවු වැඩේ. ඔටුවෙක් අස්සෙවත් හැන්ගෙන්න වෙයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරක් කෝල්ලෝ කීවේ මී හරක්ට , හියුමන් බීන්ග්ස් ලට නෙමේ :baffled:

    ඕකට මං මුකුත් නොකිය ඉන්න තරමට හොඳයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලිදට වැටුණු මැස්ස ලින් කටින්ම ගොඩ එනවා :dull::dull::dull:

    එහෙම පියාඹන්න පුළුවන්නම් මැස්ස ඇයි ළිඳට වැටෙන්නෙ? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද මාලිංග අයියගේ කටේ සද්දේ බලපල්ලකො.
    ඊයේ එක පොස්ට් එකක් නෑ..:P:P:P

    ඊයෙ මේකෙ කට්ටිය හිටියයෙ පෝස්ට් දාන්න :rolleyes: