ඊයෙ මේකෙ කට්ටිය හිටියයෙ පෝස්ට් දාන්න![]()



වතුර බොන්න මැස්සට ළිඳක් ම ඕන ද?
ඈක්ක
ඇයි අපි හිටියේ.
බලන්ඩකෝ ඊයේ පොස්ට් වැටිලා නැද්ද කියල![]()
ow dan godak durata hondayi beth bona eka nawaththuwaදැන් ලෙඩ හරි ද?
leda adu una gamanඔව්. පොඩි පොඩි භාජන හරියන්නේ නෑ

පැණි දාල, කුරහන් පිටි ටිකක් දාල, නුඩ්ල්ස් කෑලි ටිකක් දාල බීල තියනවද?
ඒ රෑනෙ. උදේ ම මං පෝස්ට් එකක් දැම්ම. කවුරුවත් නෑ. ඉතින් මං නිකන් හිටිය.
ow dan godak durata hondayi beth bona eka nawaththuwaleda adu una gaman

ඒකනම් ගොඩක් අය කරනවනෙ. ලෙඩේ අඩුවෙනකොට අපි දොස්තරල වෙනව පැණි දාල, කුරහන් පිටි ටිකක් දාල, නුඩ්ල්ස් කෑලි ටිකක් දාල බීල තියනවද?