~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled::baffled: ;) කවුද කියලා හොයාගත්තේ නැද්ද? :P

    q2tAwrs.jpg



    j5V5BDx.jpg
    තනියම කාල බීල ඇවිත් අපිට පේන්න ෆොටෝ දාන උන්ට දවස් හතක කාපුවාව ** පල :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තොපි බූරු හැත්ත ආවනං ඒකෙන් ශෙයාර් එකක් ගන්නවනේ

    ඊළඟ පාරත් දෙයිනෙ. ඒකට කට්ටිය එන්නෙ නැතැයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද?එයා මගේ අතේ එල්ලිලා හිටියේ ලොල්:P
    උඹේ අතේ එල්ලිලා මක් කරනවද :D ඇත්ත කියපන් එයා වෙන කොල්ලෙක්ගේ අතින් අල්ලයි කියල බයට උඹ නංගිගේ අත අල්ලං හිටිය නේද බලෙන්ම වෙඩින් එක ඉවරවෙනකම්ම. :D