~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
thank u aiya auwata...Man powning gana chuttak dannawa..eth mage personal reason nisa lankawe inna kamathi na..chooti kalekata hari rata yanna hithan inne...

ඉට්ස් ඕකේ බේබී..
කැමැතිනං කියන්න..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එක මිසක්.
නැත්තන් මේකෙම උන්ටික දවසම ඕක අස්සේ රින්ගන් ඉදී

ආයුර්වේද සම්භාහන කියල ඕව දැන් ඩීසන්ට් පිට යන්නේ මිනිහෝ
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔහේට සම්භාහන මද්‍යස්ථානයක් නැතෙයි?

ඒවගේ දෙකයි පණහේ බිස්න්ස් කරනනේ නෑ..
ගෑනු ගෙනත් තියාගෙන විකුණං කන්න තරම් පහත් තත්වයකට කිසිදා නොවැටෙමි..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ දාපං එකක් කුසීත කසුටු මංගල සේවය කියල..
    ඔව් දාන්න කියල ඉන්නෙ මාමටත් ඕනේ උනොත් කියන්නකෝ. කියන්න බෑ නෙ 75 විතර උනාම ඕනේ වෙන්න පුළුවන් නෙ. :D

    ඇත්තට මාමේ අවංකවම කියන්න දැන් මාමට ඔය දේපල සල්ලි තියෙන කෙනෙක් හැටියට 75 වගේ වයසකදී වික්ටර් අංකල් වගේ තත්වෙකට පත් උනොත්, 30 විතර කෙල්ලෙක් දේපල වලට ආසාවට හරි මොකකට හරි මාමට කැමති උනොත් බඳිනවද :oo: