නෑ එහෙම නෙමේනෙ, ඒක හින්දි එකක්ද කොහෙදනේ,
මම හිතුවේ වෙන එකක් කියලා![]()
අහ එළ එළ මල්ලි

නෑ එහෙම නෙමේනෙ, ඒක හින්දි එකක්ද කොහෙදනේ,
මම හිතුවේ වෙන එකක් කියලා![]()

Ai imo wadane...skype pawa wada..
Eka ithin eyalagen thama ahanna oni..



ඊයෙ පන්සල් ගියෙත් මාස ගානකට පස්සේ![]()
Apo adath yanna thibuna...mahansi nisa giye na..ape loku hamuduruwo apawath wela labana maseta masa 3i...dawas 7k pinkam...ewata yanna oni...
ඒ කීවෙ![]()
ඇයි අර ගියේ එතකොට
කකුල පෑගුව එක කිවුවනම් ඕක කියන්ඩ බැරිද![]()
මොන පන්සලේද
wesak balanna yanne nadda kastiya
ඒ කිවුවේ පුතා කෝල් ගන්ඩ 10 සැරයක් විතර ඔට්ටු වෙන්ඩ ඕනේ.
වෙලාවකට ඇහෙන්නේ නෑ, වෙලාවකට කෝල් එක යන්නේ නෑ ඩයලින් විතරයි.
ඉතින් එක නිසා දුක් නොවිද ඉමෝ පාවිච්චි කරනවා

