~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔන්ලයින් බලන්නේ එලියට යන්ඩ කම්මලිලු කට්ටියට
    දන්සලුත් රතු මාමා ගෙදරටම ගෙනත් දීලා කවලත් යනවා කිවුව
    :lol::lol: emaha yaku parata bahla kellekta huwak kiyala bajawwak dala ganna athal eka
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කුබුස් රොටී කියල දෙයක් තියෙනවාද

    තාම කෑවෙ නෑ, කීවෙ , ලගකදිද ගියේ :confused:

    කුබුස් කියලා තියනවා තඩි රොටියක්. එකක් කාපුවම වේල් දෙකකට වගේ ඇති.
    හයිය නෑ පොල් රොටි වගේ. පාන් වගේ සොෆ්ට්.

    දැන් ඇවිත් මාස 6යි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ewa echchara rasa na...

    [SIZE="තිකතන්දර පොතක් තිබ්බ චන්දන මෙන්ඩිස්ද කොහෙද පරිවර්තන්‍ය කරපු එකක්, ඒකෙ ලන්කාවෙ ලමයි ඊජිප්තුවට ට්‍රිප් එකක් යනව, නිල් දියමන්තියද කොහෙද නම [/SIZE]
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    [SIZE="තිකතන්දර පොතක් තිබ්බ චන්දන මෙන්ඩිස්ද කොහෙද පරිවර්තන්‍ය කරපු එකක්, ඒකෙ ලන්කාවෙ ලමයි ඊජිප්තුවට ට්‍රිප් එකක් යනව, නිල් දියමන්තියද කොහෙද නම [/SIZE]

    Hmmm.....eka eya liyapu ekak..kubus walata hoda mas hodi thama..nikam parata wage...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුබුස් කියලා තියනවා තඩි රොටියක්. එකක් කාපුවම වේල් දෙකකට වගේ ඇති.
    හයිය නෑ පොල් රොටි වගේ. පාන් වගේ සොෆ්ට්.

    දැන් ඇවිත් මාස 6යි

    කොහේවත් ගියේ නැද්ද ඔහාට ගියාම , ට්‍රිපක් වගේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහේවත් ගියේ නැද්ද ඔහාට ගියාම , ට්‍රිපක් වගේ

    වෙනම යන්ඩ ඕනේ නෑ.
    ඔෆිස් එකෙන්ම යවනවා.
    තව බ්‍රාන්ච් දෙකක් තියනවා නගර දෙකක.
    ඒවලත් මම තමයි IT වැඩ කරන්නේ.

    ඉතින් සති 2,3 වගේ ඒවලට යනවා.

    එක පාරක් සෙට් උනා මදිනා යන්ඩ. මදිනා වල තමයි නබි මැරිලා තියෙන්නේ.