~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    tv වලට.
    ඉන්ටර්නෙට් ලාබත් නෑ. පාඩුත් නෑ
    මම දැන් ෆෝන් එකේ පාවිච්චි කරන එක 330 GB මාස 3ක් වැලිඩ් රුපියල් වලින් නම් 12000ක්.
    නෙට් ස්පීඩ් නම් දැන් මගේ එකේ ඩවුන් ස්පීඩ් එක 14Mbps.

    සුදු ගාල තියෙන්නේ රස්නේ උරාගන්නේ නැති වෙන්ඩ

    මොබයිල් එකටනම් පට්ට ලාබයිනේ,කෙලින්ම ෆෝන් එකටද, රවුටර් වලට නෙමේනෙ

    මෙහේ ඔය ගානට හම්බෙන්නේ 300gb slt එකෙන් මාස තුනට , ටැක්ස් 40% ගානක්ද කොහෙදනේ, 2690 එකට 100gb ටැක්ස් එක්ක 4000ක් වගේ හරියටම මාසෙකට :(:( :nerd:

    ,
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ෆෝන් එකට තමයි. ෆෝන් එකෙන් හොට්ස්පොට් දානවා ලැප් එකට.
    මුන්ගේ ඉස්සර අන්ලිමිටඩ් තිබිල. දැන් නෑලු.

    මෙහෙ ඉතින් ටැක්ස් මුකුත් නෑනේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දරුවනේ කොහොමද ඉතින්?මේ පැත්තේ මොනාද උනේ:baffled:

    මේ පැත්තේ මොනා වුනත් වැඩක් නෑ, ඔය පැත්තේ මොකෝ වුනේ කියලයි දැනගන්ඩ ඕන:yes::yes::yes:

    කෙල්ලෙක් සෙට්ද වගේ දේවල් :yes::rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ පැත්තේ මොනා වුනත් වැඩක් නෑ, ඔය පැත්තේ මොකෝ වුනේ කියලයි දැනගන්ඩ ඕන:yes::yes::yes:

    කෙල්ලෙක් සෙට්ද වගේ දේවල් :yes::rolleyes:
    අනේ නැ මලෝ ,අපිට එහෙම සතුටින් ඉන්න තරම් වාසනාවක් නැ:( .මන් කැමති කිව කෙල්ලත් පස්ස ගහන තත්වයක් තියෙනේ.ඔන්න ඔහොමයි අපේ ජිවිතේ.:confused::confused:

    වෙඩිමේ හැම එකාම හිතුවේ මායි නන්ගි කපල් එකක් කිලා,එ නිසා එ ගැන කතා නොකරම ඉමු:baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ නැ මලෝ ,අපිට එහෙම සතුටින් ඉන්න තරම් වාසනාවක් නැ:( .මන් කැමති කිව කෙල්ලත් පස්ස ගහන තත්වයක් තියෙනේ.ඔන්න ඔහොමයි අපේ ජිවිතේ.:confused::confused:

    වෙඩිමේ හැම එකාම හිතුවේ මායි නන්ගි කපල් එකක් කිලා,එ නිසා එ ගැන කතා නොකරම ඉමු:baffled::baffled:

    කෙල්ල කිරියේ ඉන්න එක්කෙනෙක්ද :confused::confused:

    මාත් හිතුවා ඕකම තමා සීන් එක කියලා, නන්ගි තමා වැඩේ කාල තියෙන්නෙ :angry::angry::angry: නන්ගි කැමති නැද්ද අයියන්ඩි කසාද බදිනවාට :growl::frown:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ නැ මලෝ ,අපිට එහෙම සතුටින් ඉන්න තරම් වාසනාවක් නැ:( .මන් කැමති කිව කෙල්ලත් පස්ස ගහන තත්වයක් තියෙනේ.ඔන්න ඔහොමයි අපේ ජිවිතේ.:confused::confused:

    වෙඩිමේ හැම එකාම හිතුවේ මායි නන්ගි කපල් එකක් කිලා,එ නිසා එ ගැන කතා නොකරම ඉමු:baffled::baffled:

    උබ වෙඩිමේ කෙල්ලෙක්ටවත් බැල්ම දැම්මේ නැද්ද?