~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ල කිරියේ ඉන්න එක්කෙනෙක්ද :confused::confused:


    මාත් හිතුවා ඕකම තමා සීන් එක කියලා, නන්ගි තමා වැඩේ කාල තියෙන්නෙ :angry::angry::angry: නන්ගි කැමති නැද්ද අයියන්ඩි කසාද බදිනවාට :growl::frown:
    එක කියන්න අවසර නැ මචන්:baffled:

    ම්ම් නගාට එහෙම ගානක් නැ එයා මාව බයිට් කරන එක විටරයි.මන් පෙරෙදත් කෙල්ලෙක්ට කැමති කිවා කිව ගමන් ඔය කෙල්ලත් බැ කියනවා වගේ දෙවල් කිවේ,අද මුඩ් ගහලා ඉද්දිත් බැ කිව නෙද අහ අහ බයිට් කලා:confused::confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක කියන්න අවසර නැ මචන්:baffled:

    ම්ම් නගාට එහෙම ගානක් නැ එයා මාව බයිට් කරන එක විටරයි. මන් පෙරෙදත් කෙල්ලෙක්ට කැමති කිවා කිව ගමන් ඔය කෙල්ලත් බැ කියනවා වගේ දෙවල් කිවේ ,අද මුඩ් ගහලා ඉද්දිත් බැ කිව නෙද අහ අහ බයිට් කලා:confused::confused:

    මේක සිරාවටමද කියන්නෙ :nerd:

    ඕකනේ නන්ගිට අයියන්ඩිගේ දුක තේරෙන්නෙ නෑනේ :D:yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ]හෝම් කමින්ග් එකට යනවද , එදාටවත් නගිට කියන්ඩ පැත්තකට වෙලා ඉන්ඩ කියලා :baffled:
    යන් නැ බන් වැඩ හිර වෙලා,හෙට ඩෙන්ටල් යන්න ඔන,ගම්මිරිස් මිල බලලා කඩන්න ඔන.තව අම්මලාට කොලබ යන්නත් ඔන කිවා අර බුදුවරු පන්ලක්ශ ගානකට පුජාවක් තිනවා කිලා එකට,තව මන් ඇස් ඩොකෙක්ට පෙන්වන්න කවුරුහරි එක්කන් යන්න ඔන.ඔය වැඩ ඔක්කොම හිර වෙලා එ මදිවට අයිස් බිස්නස් එක කරගන්නත් ඔන එකටත් වෙලා නැ:(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යන් නැ බන් වැඩ හිර වෙලා,හෙට ඩෙන්ටල් යන්න ඔන,ගම්මිරිස් මිල බලලා කඩන්න ඔන.තව අම්මලාට කොලබ යන්නත් ඔන කිවා අර බුදුවරු පන්ලක්ශ ගානකට පුජාවක් තිනවා කිලා එකට,තව මන් ඇස් ඩොකෙක්ට පෙන්වන්න කවුරුහරි එක්කන් යන්න ඔන.ඔය වැඩ ඔක්කොම හිර වෙලා එ මදිවට අයිස් බිස්නස් එක කරගන්නත් ඔන එකටත් වෙලා නැ:(

    උබේ දතුත් අප්සට්ද?
    මොකක්ද අයිස් බිස්නස් එක?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේක සිරාවටමද කියන්නෙ :nerd:

    ඕකනේ නන්ගිට අයියන්ඩිගේ දුක තේරෙන්නෙ නෑනේ :D:yes:
    hmm මන් අර කෙල්ලට ටෙක්ස් කරද්දිත් මුන හිනාව එකයිලු අම්මටත් කියලා බයිට් කරවනවා :baffled::baffled: