~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඒකා ඇවිත්ද, මන් කොහේද දැක්ක ඒක එනවා කියලා කිලෝමීටර් ගානක දෙබර බමර කූඩ කැඩුවද මොකද්ද එකක් :dull:

aparade ban kaduwe ewwa thiyanna thibune muta anala elawanna:frown:
yako lankawe minissunta vesak balanna naa me yaka nisa block madiwata thawath block karanawa :growl:
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබේ දතුත් අප්සට්ද?
    මොකක්ද අයිස් බිස්නස් එක?
    දත් අප්සට් නැ බන් මේ පුරවපු එකක කෙස් එකක්,මගේ දත් එහෙම ඉක්මනට දිරනවා පරෙස්සම් කලේ නැත්තන් හේතුව විදියට කියන්නේ පොඩි කාලේ මන් ඉපදෙද්දි අම්මටයි මටයි දෙන්නටම කහ උන හැදිලා,මාව බේරන්නත් බැරිවෙයි කියලලු ඩොකාලා කිවේ.කොහොම හරි ඉතින් ජිවත් වෙලා,වෙලාවකට හිතෙනවා ඉපදුන වෙලෙම මැරුන් නැත්තේ ඇයි කියලා:(

    අයිස් පැකට් බිස්නස් එකකුත් කරනවා අයියා:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    aparade ban kaduwe ewwa thiyanna thibune muta anala elawanna:frown:
    yako lankawe minissunta vesak balanna naa me yaka nisa block madiwata thawath block karanawa :growl:

    මිනිහත් වෙසක් බලන්ඩද ආවෙ

    ඕකාව හෙලිකොප්ටරෙන් තැනින් තැන් බැස්සුවාම මොකෝ වෙන්නෙ,ලනුවේ ගැටගහලා :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දත් අප්සට් නැ බන් මේ පුරවපු එකක කෙස් එකක්,මගේ දත් එහෙම ඉක්මනට දිරනවා පරෙස්සම් කලේ නැත්තන් හේතුව විදියට කියන්නේ පොඩි කාලේ මන් ඉපදෙද්දි අම්මටයි මටයි දෙන්නටම කහ උන හැදිලා,මාව බේරන්නත් බැරිවෙයි කියලලු ඩොකාලා කිවේ.කොහොම හරි ඉතින් ජිවත් වෙලා,වෙලාවකට හිතෙනවා ඉපදුන වෙලෙම මැරුන් නැත්තේ ඇයි කියලා:(

    අයිස් පැකට් බිස්නස් එකකුත් කරනවා අයියා:baffled:

    දත් දිරනවා කිය කියා අයිස්ක්‍රීම් කන්නෙ :angry::angry::nerd::nerd:

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මිනිහත් වෙසක් බලන්ඩද ආවෙ

    ඕකාව හෙලිකොප්ටරෙන් තැනින් තැන් බැස්සුවාම මොකෝ වෙන්නෙ,ලනුවේ ගැටගහලා :yes:
    ow ban vesak balanna awith thiyenne
    ochchara loku indiyawata gihin balaganinko vesak mehe asssema ringanne:oo:
    godak parawal wahala uu nisa colaba minissunta yanna enna widiyak naa:dull:
    anna hari ehema kalanam aye jeewitheta enne naa oka mehe:rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ow ban vesak balanna awith thiyenne
    ochchara loku indiyawata gihin balaganinko vesak mehe asssema ringanne:oo:
    godak parawal wahala uu nisa colaba minissunta yanna enna widiyak naa:dull:
    anna hari ehema kalanam aye jeewitheta enne naa oka mehe:rofl:

    මේ පාර ලෝක වෙසක් උත්සවේ ලන්කාවේලු නේද ඒ හින්දා වෙන්න ඇති :nerd:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දත් අප්සට් නැ බන් මේ පුරවපු එකක කෙස් එකක්,මගේ දත් එහෙම ඉක්මනට දිරනවා පරෙස්සම් කලේ නැත්තන් හේතුව විදියට කියන්නේ පොඩි කාලේ මන් ඉපදෙද්දි අම්මටයි මටයි දෙන්නටම කහ උන හැදිලා,මාව බේරන්නත් බැරිවෙයි කියලලු ඩොකාලා කිවේ.කොහොම හරි ඉතින් ජිවත් වෙලා,වෙලාවකට හිතෙනවා ඉපදුන වෙලෙම මැරුන් නැත්තේ ඇයි කියලා:(

    අයිස් පැකට් බිස්නස් එකකුත් කරනවා අයියා:baffled:

    දත් දිරනවා කිය කියා අයිස්ක්‍රීම් කන්නෙ :angry::angry::nerd::nerd:

    :rofl::rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හ්ම්ම්,මගේ කාලකන්නි කමට කෙල්ලෙක්ට හිත ගියාම වෙන එකෙක් දිහා බලන්න හිතෙන් නැ අර කෙල්ලට අසාදාරනයක් කියලා:confused::confused:

    ඉතින් දැන් ඔය හිත ගිය කෙල්ල බෑ කියනවනම් උබ බලෙන් යාලු වෙන්ඩද හදන්නේ?
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මේ පාර ලෝක වෙසක් උත්සවේ ලන්කාවේලු නේද ඒ හින්දා වෙන්න ඇති :nerd:

    ow ban e kathawa mamath ahuwa heta thailand walinuth kauda manda enawalu:dull:
    anemanda ban lankawe minissunta balanna nathi vesak :dull:
    balapanko hetath parawal wahai:dull: