~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඩෙන්ගු, ඒකද අර උන කිය කියා හිටියේ :confused:

    ඩෙංගු නෙමෙයිලු.
    තව උණක් තියෙන්නේ කවුන්ට් එක බහින.
    එකලු. දැන් ගොඩක් දුරට හොදයිලු.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඩෙංගු නෙමෙයිලු.
    තව උණක් තියෙන්නේ කවුන්ට් එක බහින.
    එකලු. දැන් ගොඩක් දුරට හොදයිලු.

    ඔව්, අර ප්ලේට්ලට්ස් අඩු වෙන එක, අපේ කෙනෙක්ටත් තිබ්බ ඒක