~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    man net eka dammama unwa eka assata set wenawane.ita passe un eliyata yaganna beruwa kana wate rawum gahanawa.:D me dawaswala rasne hetiyata net danna be bn

    නෙට් එක යට ඉදන් උඩට හරි උඩ ඉදන් යටට හරි මිරිකපන් මදුරුවෝ ###ඩ

    ඇදේ උඩයි යටටි ඇදි දෙක උඩින් නෙට් එක දාල ගනින්, එතකොට කකුල් වල ගෑවෙන්නෙත් නෑනේ :nerd:

    ඉතින් බන් මමත් නෙට් දගෙන ඉන්නේ, මෙහේත් පට්ට රස්නෙයි, උබලගේ පැත්ත එච්චර සීතල නැද්ද , නුවර එලියෙ :confused: