yanakota kiyala yanna epai baba.
balanna mama kochchara wela hitiyada oya enakam![]()
![]()
Hitagenada balan hitiye..
yanakota kiyala yanna epai baba.
balanna mama kochchara wela hitiyada oya enakam![]()
![]()
Sil gaththe na...

හිත සන්සුන් කරගෙන සිල් ගන්න තැනක් නෑනේ... හැම තැනම මෙගා සිල්නේ....
Ow ane..dan style eka ne..wesak poyata sil ganna eka..

මම දැහැමෙන් සෙමෙන් බණක් භාවනාවක් කරගෙන අනිත්‍ය මෙනෙහි කරගෙන හිටියා පිංවතිය.....


Ow ane..dan style eka ne..wesak poyata sil ganna eka..

කට්ටිය චැට් වගේ![]()
අනුන්ගේ කතාබහ වලට සවන්දීම හොඳ පුරුද්දක් නෙ. ow ne. dan kolloi balloi okkoma sil gannawane![]()
අවුරුද්ද පුරාම ඊර්ෂ්‍යාව, කුහකකම එක්ක ජීවත් වෙන මිනිස්සු සිල් රෙදි ඇඳගෙන නැති සීලයක් ආරූඪ කරගෙන තමන්වම රවට්ටගන්න හැටි දැක්කම අනුකම්පා හිතෙනවා...
E kiyanne oyath sil gaththa da..

මම න්න අනික් අය චැට් කරනව බලන් ඉන්නවඅනුන්ගේ කතාබහ වලට සවන්දීම හොඳ පුරුද්දක් නෙ.
mama kollekuth newei ballekuth newei ne.
mama wadagath mahathmayek![]()
Ehenam ba...man hoyanne kollek...


Ane ow...eye pansalata giya...apu kenek ahapu deta mata hithune meya sil gaththe kohatada kiyala..eya dawas 3k sil aragaena...