මොන ජොලිද බඩගින්නේ ඉන්න බැරිව ඉන්නේ තව විනාඩි 15 ක් ඉන්න වෙනවා .අද තේ බිව්වෙත් නැහැ
https://goo.gl/images/06zH5X
Man gane.
මොන ජොලිද බඩගින්නේ ඉන්න බැරිව ඉන්නේ තව විනාඩි 15 ක් ඉන්න වෙනවා .අද තේ බිව්වෙත් නැහැ
Ai ithin kiyanna thiyena de kiyala danawa... eya nisa kellnta thaman gana 2,3k hithanna puluwan ..





පිස්සුද බන් එහෙම කෙනෙක් මෙහෙ නැහැ වෙන කව්රු හරි එහෙම කෙනෙක් ගැන කියන්න ඇත්තේ



මමනං කාල ආවකට්ටිය දවල්ට සප්පායම් උනේ නැද්ද තාම



මොනවද කාල ආවේ, වයිපරේගෙන් කොහු පාරද ,
දැන් කෑවේ![]()
Ai ithin kiyanna thiyena de kiyala danawa...eya nisa kellnta thaman gana 2,3k hithanna puluwan..
Ai aul da..nangiath kiyanna adina adum gana hithanna kiyala..man dan kota saya ehema adinnema nathi tharam..kara kapapu adum..kota blouse ehema hodata hithala thama adinne...

ඔව් මේ කොස්සේ කෙඳි වික මැල්ලුමක් හදන් කාල මිට තම්බල කෑව

මොන මන්ගල්ලයක් කියනවාද කියලා මට තේරෙන්නෙ නෑ![]()
මොන මන්ගල්ලයක් කියනවාද කියලා මට තේරෙන්නෙ නෑ![]()
පිරිමි කට්ටිය කාන්තාවන් දිහා බලන විදිය, හැසිරෙන විදිය ගැන අවබෝධයක් අරගෙන ඒ අනුව කටයුතු කරනව කියල.






පිරිමි කට්ටිය කාන්තාවන් දිහා බලන විදිය, හැසිරෙන විදිය ගැන අවබෝධයක් අරගෙන ඒ අනුව කටයුතු කරනව කියල.


ape kale nm sathiya meda niwadu dawas thiye nm repa apita penna wath enne nekalin ahuwa niwadu na kiyala hod ma kiwa. eth ahanna barinam karanna deyak na/





Matto kota nihalge post walin ganna dewal thiyenawa kellanta..thaman adina paladina widiha gana...gihin kochchi thread eka balanna...api unath senaga wadi welawata kauru hari agata heththu unama ganan ganne nane..eth eka tikak balanna oni...anika man asai...kota blouse walata...eth man dan ewa adinne wahane yanawa nam,yaluwek ge gedara yanawa nam wage witharai....


