hitha mewwa wela giyamath tesla ekak gattama
api denna eke nagala yamu baba![]()

folder eka pitin google drive ekata atharapan mame.
eeta passe upload unata passe folder eka uda right click karala Get sharable link kiyana eka click karala link eka arran apita denna.![]()
රතුව ටෙස්ලා එකක් අරගෙන නේද?
මයේ අම්මා මේකට අප්ලෝඩ් කරලා ෆොටෝස් දාපන් සුදු
imgur.com
math tesla ekak gattama
api denna eke nagala yamu baba![]()
ne oi parana photo udata ganawa
mageth atha kahana hinda comment ekkak dala peththakata una
dn mage ewa hoyanawada danne ne![]()

math tesla ekak gattama
api denna eke nagala yamu baba![]()

ඇයි සුදු උදේ පාන්දර බෙරිහන් දෙන්නේ?
මේ දවස් වල ඕකනම් හොදටම වෙනවා, බර්ත්ඩේයි වලටත් එහෙමයි චාටර්ම ඒව දාන්නෙ
මගේනම් උඩට ගන්න තරන් ෆොටෝ නෑනේ![]()


Baha mata oni audi A8 k..

ෆෝන් එකේ තියෙන්නේ මිනිහෝ දාන්න ලේසි විදිහක් කියපං තොපි කියන මකබාවල් මට තේරෙන්නේ නෑ..
ලේසි විදිහක් ලේසි විදිහක්.
http://imgur.com/upload
මේකට ගිහින් ෆොටෝස් ටික එකපාර සිලෙක්ට් කරලා අප්ලෝඩ් කරලා ඕකේ ලින්ක් එක මෙතන දාපන්




me aathmedi puluwan weida?![]()

Tesla balanna..anna eyata therenne nalu...poddak kiyala denna...
Aaa...danda aharune...



math asama audi thama.
oya tesla walata asai kiyala hithunu hinda tesla gamu kiwe![]()