~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉතින් ඔච්චර වාහන මොකටද?
SUV දෙකයි කාර් එකයි.
ළමයින්ට වාහන නැද්ද?

උන්ව ඉස්කොලේ ගේන්න ගෙනියන්න ක්ලාස් ගෙනියන්න තමයි V8 එක දාලා තියෙන්නේ..
ඒක මම පාවිච්චි කරන්නෙම නෑ..
ස්විමින්ග් කියයි ටෙනිස් කියයි අපි කරපුවා නෙමෙයි නේ උන් කරන්නේ..
හෙන සමයං සෙල්ලං උන් කරන්නේ..
ලමයි තුන් දෙනෙක්නේ..
මට තියෙන්නේ ඩිස්කවරි එක විතරයි හදිස්සියකට හරි කරදරේ..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    apita mona carda kukuloh:dull:

    ට්‍රයි කරපන් ටෙස්ලා එකකට.
    ඇල්ටෝ එකක් හරි ගන්ඩ පුළුවන් වෙයි එතකොට.

    දැන් අල්ටෝත් ගණන් නේද බන්.
    ශික්... එපා වෙනවා ඔයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene
    උන්ව ඉස්කොලේ ගේන්න ගෙනියන්න ක්ලාස් ගෙනියන්න තමයි V8 එක දාලා තියෙන්නේ..
    ඒක මම පාවිච්චි කරන්නෙම නෑ..
    ස්විමින්ග් කියයි ටෙනිස් කියයි අපි කරපුවා නෙමෙයි නේ උන් කරන්නේ..
    හෙන සමයං සෙල්ලං උන් කරන්නේ..
    ලමයි තුන් දෙනෙක්නේ..
    මට තියෙන්නේ ඩිස්කවරි එක විතරයි හදිස්සියකට හරි කරදරේ..

    Ane ammapa api nm itin interwal eke cricket gahapu ek thama kole
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උන්ව ඉස්කොලේ ගේන්න ගෙනියන්න ක්ලාස් ගෙනියන්න තමයි V8 එක දාලා තියෙන්නේ..
    ඒක මම පාවිච්චි කරන්නෙම නෑ..
    ස්විමින්ග් කියයි ටෙනිස් කියයි අපි කරපුවා නෙමෙයි නේ උන් කරන්නේ..
    හෙන සමයං සෙල්ලං උන් කරන්නේ..
    ලමයි තුන් දෙනෙක්නේ..
    මට තියෙන්නේ ඩිස්කවරි එක විතරයි හදිස්සියකට හරි කරදරේ..

    වෙනම ඩ්‍රයිවර්ලා ඉන්නවද වාහන දෙකටම?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :P
    Anatha welawedak ne oi
    Uthsawanthayek weyan ( dn thopi kiyanna epa uthsaha wanthayekge lamayek una nm hari kiyala):P

    :rofl::rofl::rofl::rofl:
    තව අවුරුදු දෙක තුනකින් ඇල්ටෝ එකක් ගන්නවා කියන්නෙත් හෙන සල්ලිකාරයෙක් වෙන තත්වයක් තියෙන්නේ