Ane ammapa api nm itin interwal eke cricket gahapu ek thama kole
දැන් හැදෙන උන් මහ අමුතු ජාතියක් බං..
අපි කරපු කැ* වැඩ මුන්ට කරන්න තියා හිතන්නවත් බෑ..
Ane ammapa api nm itin interwal eke cricket gahapu ek thama kole
තව අවුරුදු දෙක තුනකින් ඇල්ටෝ එකක් ගන්නවා කියන්නෙත් හෙන සල්ලිකාරයෙක් වෙන තත්වයක් තියෙන්නේ

තව අවුරුදු දෙක තුනකින් ඇල්ටෝ එකක් ගන්නවා කියන්නෙත් හෙන සල්ලිකාරයෙක් වෙන තත්වයක් තියෙන්නේ

Ada nikan inna dennema ne oi lokka![]()
දැන් හැදෙන උන් මහ අමුතු ජාතියක් බං..
අපි කරපු කැ* වැඩ මුන්ට කරන්න තියා හිතන්නවත් බෑ..
ලොක්කටත් එලකිරියට එන්න කියපන් ,
බීපුහාම කකුල් 4න්![]()

Anatha welawedak ne oi
Uthsawanthayek weyan ( dn thopi kiyanna epa uthsaha wanthayekge lamayek una nm hari kiyala)![]()

Alto gannakalin wedima ganna one yako![]()

mu yako.
ganinko ferrariyak
oya paththe taxi walatath yanne ferrari neda![]()
Ane ammapa api nm itin interwal eke cricket gahapu ek thama kole

Didu bonne asamodagam neda..ara eda 4to dal thibune...

තව අවුරුදු දෙක තුනකින් ඇල්ටෝ එකක් ගන්නවා කියන්නෙත් හෙන සල්ලිකාරයෙක් වෙන තත්වයක් තියෙන්නේ

ඔව් නැතුව බෑනේ මිනිහෝ
වෙඩිම ගත්ත කියන්නේ ඉතින් සුන් තමයි
මෙහෙ ගැන නෙමෙයි බන් මම කියන්නේ.
ලංකාව ගැන.
මෙහෙනම් ඕන තරම් වාහන ගන්ඩ පුළුවන්.
ටෙස්ලා එකේ ඩ්රයිවර් එක්ක යන්ඩ එපා මිනිහෝ.
තනියම ෆුල් අතල් එකේ යන්ඩ තියෙන්නේ
වෙඩිම ගත්ත කියන්නේ ඉතින් සුන් තමයි
මෙහෙ ගැන නෙමෙයි බන් මම කියන්නේ.
ලංකාව ගැන.
මෙහෙනම් ඕන තරම් වාහන ගන්ඩ පුළුවන්.