~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබනේ මිනිහෝ.
මේකේ ඉන්න උන් වගේ දෙගුණයක් වයසයි නේද

දෙගුණයක්.
තෝ හිතුවද මිනිහෝ මම ඉබ්බෙක් කියලා..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගැට කවන්නේ අච්චාරු වගේ හදලා තමයි මිනිහෝ නැතුව නිකං කවනවද..

    මම දන්නේ නෑ මිනිහෝ. මම ඕව කෙල්ලන්ට කවන්ඩ ගිහින් නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    mama job hoya hoya unna ne ...
    una yanthmata hoda weddima onn ekk set una .. :cool:

    dn ekata yanna inne ...
    enna wenne na wadiya me pththe ... :sorry:
    msc + job ... mathakk weddi hirigadu pipenawa :(

    අඩෝ සුබ පැතුම් එහෙනම්.
    මොකක්ද ජොබ් එක?
    කොහෙද?