~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ උබට සිරාවටම 40ක් නැද්ද?
මම හිතුවේ 50ත් පහුවෙලා කියල :confused::confused::confused:

නෑ මිනිහෝ..
මම බැන්දෙ හැබැයි පොඩි කාලෙම...
19යි වයිෆ් ගේනකොට..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ මිනිහෝ..
    මම බැන්දෙ හැබැයි පොඩි කාලෙම...
    19යි වයිෆ් ගේනකොට..

    ඉස්සර මිනිස්සු ඉතින් එහෙම තමයි නේ.
    දැන් කාලේනේ කෙල්ලෝ කොල්ලෝ ගොඩක් පරක්කු වෙලා බදින්නේ