~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ආක් වෙල්ඩින්ග් , ගෑස් වෙල්ඩින්ග් එකක් කරන්න හිතන්නෙ,

තව මොනවද ,
උන්ට කෝල් එකක්වත් දාල බලන්න ඕන,

Call karala balanna epa kuku gihin balanna...mokada eyalage mara gas thiyenne..wisthara kiyanne na...eyala wisthara thiyena kolayak thama denne..eka aran enne nathiwa hodata wisthara ahagena enna...
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උන්ගේ කෝස් වලට ගිහිල්ල බෑ බන්, මාසෙට 4000ක් ,:(

    අනික ඔය කෙහෙල්මල් වලින් වැඩක් නෑ බන් , කුප්පිනම් ඊලග මාසේ පටන් ගන්නවා,

    උබට ප්‍රෝග්‍රමින්ග් එහෙම පුලුවන්ද


    java tikak puluwan bn
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Call karala balanna epa kuku gihin balanna...mokada eyalage mara gas thiyenne..wisthara kiyanne na...eyala wisthara thiyena kolayak thama denne..eka aran enne nathiwa hodata wisthara ahagena enna...

    කුරුනෑගල එකටවත් ගිහිල්ල බලන්න ඕන :rolleyes:

    මට නම් එපා වෙලා තියෙන්නෙ ගෙදෙට්ට වෙලා ඉදන්, බෑන්ක් එකකට ගියොත් දවස් 5මත් ඉන්න ඕනනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ ෆ්‍රෙන්ඩලගෙ ප්‍රොෆයිල් පැත්තේ මං නිතර යනවා..

    දැන් මං උදේ ඉඳල ඉන්නවනෙ. එතකොට පීඑම් දාන වෙලාවට ම විතර ද ඔයා ඒ පැතිවල යන්නෙ? :lol::lol: