~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක උඹලට ඇරෙන්න වෙන වෙන වෙන උන්ටත් බලන්න පුළුවන්ද?
    ගන් එකේ සීරියල් බර් එකවත් මකන්නේ නැතුව දැම්මේ එහෙනං අයිං කරන්න වෙනවා

    ඔව් නේෆ්, පුලුවන්නම් ඉක්මනට ඕක ඩිලීට් කරලා දාපන්,
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේක උඹලට ඇරෙන්න වෙන වෙන වෙන උන්ටත් බලන්න පුළුවන්ද?
    ගන් එකේ සීරියල් බර් එකවත් මකන්නේ නැතුව දැම්මේ එහෙනං අයිං කරන්න වෙනවා


    public දැම්මනම් බලන්න පුලුවන්

     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :):):)එල එල, ග්‍රිප් එක හොදටම් ගෙවිලා තියෙන්නෙ,

    හැමතිස්සෙම අත ගෑවෙනවනේ මිනිහෝ..
    සාක්ක්කුවෙන් කබී එකට, කබී ආයේ සාක්කුවට, ආයේ සාක්කුවෙන් ඔෆිස් ලාච්චුවට, ඔෆිස් ලාච්චිවෙන් ආයෙ සාක්කුවට.
    දවසට 20 30 පාරක් අත ගෑවෙනව
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇතිද බොලව් බැලුවා.. මේක පබ්ලික් නං අයිං කරන්න ඕනේ..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    hunga kalekata passe facebook giya.eke man andurana kollekui,thawa kellekui comment walin randu wenawa.mamath tikak awussala awa
    මාත් මාස ගානකින් එෆ්.බි ආව,එත් එකේ ඉන්න හිතෙන් නැමැසෙන්ජර් දාගෙන කවුරුහරි මැසේජ් කලොත් විතරක් රිප්ලයි කරන්න හිතා ගත්තා:baffled::baffled:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    17038894_1559529507393939_4262209095346130652_o.jpg

    :love::love::love::love: