~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

1.rathu ramu tesla car ekak genath..thawa eyage laga thiyena pistal eke 4tos damma...
2.dilzz ta bade amaruwak...
3.sandamol hoya ganna na
4.aluth kenek awa bachi kiyala...
5.kuku mawa dala giya.
6.malinga aiya post 50000 damma.
7.arrow as wala asaneepeta beth ganna giya..thawa wedding ekakata nangi ekka gihin kathawak hadagena husband and wife kiyala..
8.roaita exam nisa pissu wage...eth eka 17 hoda wei....
9.katus agiya athak na..
10.akita dengu nemei virs una.
11.garus hoya gannath na..
12.ashenta kellek set wegana enawa..
Hammoooo mahansi...thawa kawada amathaka une....

මං කීවෙ සරා දස්සය කියලා.. දැන් මේකෙ නැත්තේ ඇමීබා ගැන විතරද. ඇමීබා මාලිගෙ අප්ඩේට් පැයකට සැරයක් ගේනවා වගේ වත් කියන්න තිවුනා
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මං කීවෙ සරා දස්සය කියලා.. දැන් මේකෙ නැත්තේ ඇමීබා ගැන විතරද. ඇමීබා මාලිගෙ අප්ඩේට් පැයකට සැරයක් ගේනවා වගේ වත් කියන්න තිවුනා

Man hithala mai damme naththe..mata makara dunne nane..
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං කියන දේකින් මනුස්සයෙකුට දුකක් වෙනවනම් සැබෑ ජීවිතේදිනම් මං ඒක මූනට කියන්නේ ගොඩක් අඩුවෙන්(මේකෙනම් කියලා අරිනවා).
    මට උඹව දිරවන්නෑ කියලා හිතමු, ඒක ඇත්තක් වුනත් මං ඒක උබට කියනවනම් උඹට අවුල් යනවනෙ. මොකද ඒක මගේ කෝණයෙන් ඇත්තක් වුනත් උඹව දිරවන අය ගොඩක් ඉන්න පුළුවන්. උඹ දිරවන්නෙ නැත්තේ මට විතරක් වෙන්න පුළුවන්, මං ඒක කිව්වා කියලා උඹේ අමුතුවෙන් මුකුත් හැදෙන්නෙත් නැත්නම්/ හැදෙන්න දෙයකුත් නැත්නම් නොකිය හිටියා කියලා අවුලක් නෑනෙ.

    අප්පෝ ඕක ඔච්චරටම දිග කොමෙන්ටුවක් දාන්න දෙයක් මන් කීවාද, මන් කීවේ tv seires එකක තිබ්බ දෙයක් කියලා :lol::lol:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං කීවෙ සරා දස්සය කියලා.. දැන් මේකෙ නැත්තේ ඇමීබා ගැන විතරද. ඇමීබා මාලිගෙ අප්ඩේට් පැයකට සැරයක් ගේනවා වගේ වත් කියන්න තිවුනා

    අන්න ඒකනම් අමතක වෙලා,

    ප්‍රදානම දෙයක්
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    1.rathu ramu tesla car ekak genath..thawa eyage laga thiyena pistal eke 4tos damma...
    2.dilzz ta bade amaruwak...
    3.sandamol hoya ganna na
    4.aluth kenek awa bachi kiyala...
    5.kuku mawa dala giya.
    6.malinga aiya post 50000 damma.
    7.arrow as wala asaneepeta beth ganna giya..thawa wedding ekakata nangi ekka gihin kathawak hadagena husband and wife kiyala..
    8.roaita exam nisa pissu wage...eth eka 17 hoda wei....
    9.katus agiya athak na..
    10.akita dengu nemei virs una.
    11.garus hoya gannath na..
    12.ashenta kellek set wegana enawa..
    Hammoooo mahansi...thawa kawada amathaka une....

    hammooooo serama danagaththa. mata hamawelema enna bari nisa wisthara danaganna puluwan kattiyage :):)
     
    Man hithala mai damme naththe..mata makara dunne nane..

    කර නරක වැඩ කරලා ග්‍රවුන්ඩ් කරලනෙ ඉන්නෙ. අනික ඔයා හදපානෙ මකරගෙ නැගලා අතුරුදහන් වෙන රිස්ක් එකක් තියනවා. මකරව ෆුල් ඉන්ශුවරන්ස් දාපු ගමන් දෙන්නම්
     
    අන්න ඒකනම් අමතක වෙලා,

    ප්‍රදානම දෙයක්

    හිතලා අමතක කල්ලා තියෙන්නෙ

    ව යන්නක් කොහෙන් වැදිලද මන්දා :(

    වැරදීමුත් වෙනවා

    එමිලියො ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් අඩු කරන්න බැරිද? 3 ට හරි හතරට හරි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කර නරක වැඩ කරලා ග්‍රවුන්ඩ් කරලනෙ ඉන්නෙ. අනික ඔයා හදපානෙ මකරගෙ නැගලා අතුරුදහන් වෙන රිස්ක් එකක් තියනවා. මකරව ෆුල් ඉන්ශුවරන්ස් දාපු ගමන් දෙන්නම්

    Makara ekka yanna mata pssu da..