magicians eka hodada? godak aya kiyanawa hodai kiyala![]()
magicians eka hodada? godak aya kiyanawa hodai kiyala![]()

kammalida ban eka![]()
ටිකක් ගොං පාර්ට් ඒත් අවුලක් නෑ බලන්න පුළුවන්

ah ehemada ehenam wedak naa![]()
එපි දෙකක් විතර බලපං. මැජික් වලට ආසනම් ඕකේ

wena monada balanne![]()

ටිකක් ගොං පාර්ට් ඒත් අවුලක් නෑ බලන්න පුළුවන්
මේ දවස් වලනම් යන්නෙ ලුසිෆර් බ්ලැක්ලිස්ට් බ්ලයින්ඩ්ස්පොට්
හුතුනොත් ඇරෝ ෆ්ලෑශ් සුපර්ගර්ල් බලනවා හිතුනොත්, ඒ තුනනම් චාටර්![]()

Man vm walata rpl danna nam danne na amoebo.....man me yaluwek ge gedarata awa pddakata...eyage wedding eka ena march wala...