එක නම් දන්නේ නැ...මගේ fb එකේ ඉන්න මම දන්නා එකෙක් gov ජොබ් එකක් කරන්න apply කරන්න ගිහින්....foundation එක කරලා degree එක කරලා al නැ....
උට apply කරන්න බැරි වෙලා තිබ්බ....degree එක තිබ්බට අ/l ඉල්ලලා තිබ්බ කියල කිව්වා..
minimum qualification illanne samanyen e dutyata karanna puluwan target group ekak diha balalane.
mama ahala dakala tyena widiyata educational qualification walata job denna giya nam goverment hama thanama indiy gov/private degree kaarayo.
degree labaganeema amatara sudusukamak wnna puuwn field ekata sambanda nam witarai.
educational qualification walata dena lakunu gaanen keeyak score kalath anith ewayin kela unoth.





