2 passes වලට A/L පාස් ද බන්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක නම් දන්නේ නැ...මගේ fb එකේ ඉන්න මම දන්නා එකෙක් gov ජොබ් එකක් කරන්න apply කරන්න ගිහින්....foundation එක කරලා degree එක කරලා al නැ...

    උට apply කරන්න බැරි වෙලා තිබ්බ....degree එක තිබ්බට අ/l ඉල්ලලා තිබ්බ කියල කිව්වා..​
    .

    minimum qualification illanne samanyen e dutyata karanna puluwan target group ekak diha balalane.
    mama ahala dakala tyena widiyata educational qualification walata job denna giya nam goverment hama thanama indiy gov/private degree kaarayo.
    degree labaganeema amatara sudusukamak wnna puuwn field ekata sambanda nam witarai.
    educational qualification walata dena lakunu gaanen keeyak score kalath anith ewayin kela unoth.

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඔවා ගැන වැඩි විස්තරයක් දන්නේ නැ බන්.....pvt company වල නම් ඔය මගුල් නැ....සුදුස්සාට නියම තැන...​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔවා ගැන වැඩි විස්තරයක් දන්නේ නැ බන්.....pvt company වල නම් ඔය මගුල් නැ....සුදුස්සාට නියම තැන...​

    habayi govt ekatath oya concept eka genna kematy wei politiciansla...
    PVT aya nam labaya awasya nisa hari decision ganiy.
    public ewata minimum notibboth sadaa anatai :lol:
    usa aya miti aya mahata aya kettu aya widiyata indi office wala :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    A/L pass kiyanne at least 3 S's:sorry:

    lanagadi gaZzet ekak gana nam ahala nea ohoma deyaka gana.

    awuruddakata kalin NVQ 4 certificate eka tyena aya e e kshethrayen A/L pass kiyala piligannawa kiyalanam gazzet una

    සිරාවටම?

    ඕවා නිකම් ගැසට් විතරයි.දැන් බලන්න ඔය රජයේ ජොබ් එකකටදාලා.ඇප්ලිකේශන් එකේ තියෙනවා අහවල් උපාධිය තියෙන්න ඕනි කියලා.හැබැයි උ.පේ පාස් වෙලා තියෙන්න ඕනි.මොන විහිලුද මේවා.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    A/L pass kiyanne at least 3 S's:sorry:

    lanagadi gaZzet ekak gana nam ahala nea ohoma deyaka gana.

    awuruddakata kalin NVQ 4 certificate eka tyena aya e e kshethrayen A/L pass kiyala piligannawa kiyalanam gazzet una

    Emokakda ban e e shetrayen kiwwe
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එතකොට ඔය ප්‍රයිවෙට් යුනි වල A/L නැතුව O/L වලින් ගිහින් ඩිග්‍රි ගන්න උන්ටත් රජයේ ජොබ් දෙන් නැද්ද? උන් පව් එහෙම නම් මචංලා

    නෑ බන්.දෙන්නේ නෑ.

    ප්‍රයිවට් ඉගෙන ගෙන කවුද බන් ගවර්මන්ට් යන්නේ.ඔය සීමිත එකක් දෙකක් ඇරුනාම අනිත්වා වැඩක් තියේද
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    එතකොට ඔය ප්‍රයිවෙට් යුනි වල A/L නැතුව O/L වලින් ගිහින් ඩිග්‍රි ගන්න උන්ටත් රජයේ ජොබ් දෙන් නැද්ද? උන් පව් එහෙම නම් මචංලා

    Hehe habai unta government campus wala msc karala onnam PhD wunath karanna puluwan ita passe ithin government job hoyanna pissuwak thiyenna ona
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    එක නම් දන්නේ නැ...මගේ fb එකේ ඉන්න මම දන්නා එකෙක් gov ජොබ් එකක් කරන්න apply කරන්න ගිහින්....foundation එක කරලා degree එක කරලා al නැ...

    උට apply කරන්න බැරි වෙලා තිබ්බ....degree එක තිබ්බට අ/l ඉල්ලලා තිබ්බ කියල කිව්වා..​
    .
    Oka wenne degree eka pvt nam open university wage nam awulak wenne na
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔහොම ගැසට් කරලද කියලා දන්නේ නෑ.හැබැයි එහෙම ගැසට් කරලා තියෙනවනම්,ගැසට් කරපුදවසේ ඉඳන් ඉස්සරහට උ.පේ කරන එවුන් විතරයි ඒකට අහුවෙන්නේ.ගැසට් එකට කලින් උ.පේ කරපු උන් ෆේල් විදියට සලකන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    සයිටම් වැහුවට සල්ලි තියෙන එකාට පිරටකට ගිහින් වුණත් ඉගෙන ගන්ඩ පුලුවන් නේ බං...
    අපේ ආදරණීය පුතීල ටික ඒවත් වහන්ඩ කියල උද්ඝෝෂනය කරයිද දන්නෙ නෑ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගැසට් එකේ WWW පාස් කියල කිව්වත් ආයතනේට අයිතියක් තියෙනව උන්ට කැමති සුදුසුකමක් බලල ගන්න :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සයිටම් වැහුවට සල්ලි තියෙන එකාට පිරටකට ගිහින් වුණත් ඉගෙන ගන්ඩ පුලුවන් නේ බං...
    අපේ ආදරණීය පුතීල ටික ඒවත් වහන්ඩ කියල උද්ඝෝෂනය කරයිද දන්නෙ නෑ..

    ලංකාවෙ උන් වෙලාවට මේ දූපතට විතරක් කොටු වුනේ :lol: නැත්තං හාවඩ් ඔක්ස්ෆෝර්ඩ් වගේ university පටං ගත්තු ගමන්ම මුන් වැඩ වර්ජනය කල්ල උද්ඝෝශණ කල්ල උපවාස කරල වහල දාල :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    ලංකාවෙ උන් වෙලාවට මේ දූපතට විතරක් කොටු වුනේ :lol: නැත්තං හාවඩ් ඔක්ස්ෆෝර්ඩ් වගේ university පටං ගත්තු ගමන්ම මුන් වැඩ වර්ජනය කල්ල උද්ඝෝශණ කල්ල උපවාස කරල වහල දාල :lol:

    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    ගැසට් එකේ WWW පාස් කියල කිව්වත් ආයතනේට අයිතියක් තියෙනව උන්ට කැමති සුදුසුකමක් බලල ගන්න :sorry:

    w = weak :P
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    නෑ බන්.දෙන්නේ නෑ.

    ප්‍රයිවට් ඉගෙන ගෙන කවුද බන් ගවර්මන්ට් යන්නේ.ඔය සීමිත එකක් දෙකක් ඇරුනාම අනිත්වා වැඩක් තියේද

    Hehe habai unta government campus wala msc karala onnam PhD wunath karanna puluwan ita passe ithin government job hoyanna pissuwak thiyenna ona

    අපි නොදන්නවා උනාට ගවර්මන්ට් යන්න ආසා උන් ඇති යන්න බැරුව ඕන තරම්.