මට කොම්පුවට ගහන්න හෙඩ්ෆෝන් එකක් ඕන වෙලා තියෙනව. ඔය වගේ දේකට රු.2000 ක් වගේ තමයි වියදම් කරන්න පුලුවන්.ඉතින් මට තියෙන ප්රශ්න
1. මේ ගානට කොලිටි හොද හෙඩ්ෆෝන් එකක් ගන්න පුලුවන් වෙයිද? නොගෙන ඉන්න එක ඊට වඩා හොදද?
2.බැරිනම් කීයක් විතර යයිද හොද එකක් ගන්න
3. පුලුවන්නන් මොනවද හොද මොඩ්ල්?
1. මේ ගානට කොලිටි හොද හෙඩ්ෆෝන් එකක් ගන්න පුලුවන් වෙයිද? නොගෙන ඉන්න එක ඊට වඩා හොදද?
2.බැරිනම් කීයක් විතර යයිද හොද එකක් ගන්න
3. පුලුවන්නන් මොනවද හොද මොඩ්ල්?