මචං මගේ යාලුවෙක්ගෙ අංකලෙක් ඉන්නවා එඩියුකේශන් ඩිපාට්මන්ට් එකේ.මෑන් කියනවා බය නොවී හිටපං රිසල්ට්ස් එනවා නම් අංකලයා උගේ ඉන්ඩෙක්ස් නම්බ(ර්) එක ඉල්ලගන්නවා කිව්වලු එන්න ඉස්සෙල්ලා දවසෙ.උගෙන් තාම ඉල්ලගෙන නෑ නම්බ(ර්) එක......
මචන් එහෙනම් එන්න කලින් ත්රෙඩ් එකක් දාලා අපිව දැනුවත් කරන්න!







...L