2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    මචං මගේ යාලුවෙක්ගෙ අංකලෙක් ඉන්නවා එඩියුකේශන් ඩිපාට්මන්ට් එකේ.මෑන් කියනවා බය නොවී හිටපං රිසල්ට්ස් එනවා නම් අංකලයා උගේ ඉන්ඩෙක්ස් නම්බ(ර්) එක ඉල්ලගන්නවා කිව්වලු එන්න ඉස්සෙල්ලා දවසෙ.උගෙන් තාම ඉල්ලගෙන නෑ නම්බ(ර්) එක...... :no:

    මචන් එහෙනම් එන්න කලින් ත්‍රෙඩ් එකක් දාලා අපිව දැනුවත් කරන්න! :D
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    Mannam Hithanne Result Awata Passe 2010 A/L Accounts Paper Aeka Hadapu Aeka nam Eliyata Bahina Ekak Nehe....:angry:
    12.gif
    :growl:
    U Thamai Ape 2010 A/L Result Aeka Kewoth Kanne....:angry::growl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මචන් එහෙනම් එන්න කලින් ත්‍රෙඩ් එකක් දාලා අපිව දැනුවත් කරන්න! :D

    මොනවද මේ කතා .... අනිවා කරන්නම්

    adoo ikmanata result awoth hodai ban

    හ්ම්ම්ම් .... එහෙම උනොත් හොඳයි දිලුමො
    මේක හිතට මහ වදයක් .....
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මචං මගේ යාලුවෙක්ගෙ අංකලෙක් ඉන්නවා එඩියුකේශන් ඩිපාට්මන්ට් එකේ.මෑන් කියනවා බය නොවී හිටපං රිසල්ට්ස් එනවා නම් අංකලයා උගේ ඉන්ඩෙක්ස් නම්බ(ර්) එක ඉල්ලගන්නවා කිව්වලු එන්න ඉස්සෙල්ලා දවසෙ.උගෙන් තාම ඉල්ලගෙන නෑ නම්බ(ර්) එක...... :no:

    මචං education department එකෙයි examination department එකෙයි එච්චර කිට්ටු සම්බන්ධයක් නැ නෙ. ඔය කතාව යාලුවාගේ හිත හැදෙන්න කිව්වා වෙන්න බැරිද?
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Man Me Para A/L Pass Wela Thibboth Man Me Thread Aeke Post Dapu Hemotama REP Walin Podi REP PARTY Aekak Denawaaaaa........:rolleyes::rofl:
    7.gif

    Aehema REP Dunne Nethnam Ae Kiyanne Mama A/L F...:(...L
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මචං education department එකෙයි examination department එකෙයි එච්චර කිට්ටු සම්බන්ධයක් නැ නෙ. ඔය කතාව යාලුවාගේ හිත හැදෙන්න කිව්වා වෙන්න බැරිද?

    නැ බං ඌ මට එහෙම කරන්නෙ නෑ .....ඌත් ඉන්නෙ අපි සමහරක් ඉන්න මානසික මට්ටමේම තමයි:no:
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.

    නැ බං ඌ මට එහෙම කරන්නෙ නෑ .....ඌත් ඉන්නෙ අපි සමහරක් ඉන්න මානසික මට්ටමේම තමයි:no:

    hmmmmmmmmmmmmmmmmmmmmm
    ehenan kamak na..................

    dan ehenan cool eke inna eka thamai hodama wade