2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    උගුරට අවට කමක් නෑ ඉස්සෙල්ල වගේ කබරයා දන්නා එහෙම එපා. result එනකන් අපි මෙතන ඉන්න ඕනේ මචෝ :oo::baffled:

    කබරයා............ ඒ.........මොනාද...ඒ........
     

    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    මචන් ඒකි මට බෑ කිව්වෙ ඈයි බන්???
    මට අමතක කරන්න බෑ බන් ඒකිව....
    :no::no::frown::(:(
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මට ඕනේ අපේ chemistry paper එක හදපු එක්ව අද රෑට කන්න :angry::angry::angry:

    චැහ්...........මේ මොන ජරාවක්ද?
    උඹ පිස්සු හැදිච්ච බෝදිලිමෙක්ද මැරුවේ?
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මචන් ඒකි මට බෑ කිව්වෙ ඈයි බන්???
    මට අමතක කරන්න බෑ බන් ඒකිව....
    :no::no::frown::(:(
    අඩෝ වරෙන් බඩුවක් talk කරන්න.ඔය කෙල්ලෝ ඕනේ නෑ. කෙල්ලෝ වගේද බන් බඩු:rofl::rofl::rofl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    Machan meeee.... Mtath poddak wedi unoth mata ube bed 1ke nidaganna puluwanbe..??? mage deiya... Ummma....:love::love:
    හා හා වරෙන්කො නිදා ගන්න. පොඩි එකාගේ ආසාවනේ. උබ ඇදේ දගලන්නේ එහෙම නෑ නේද?
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    චැහ්...........මේ මොන ජරාවක්ද?
    උඹ පිස්සු හැදිච්ච බෝදිලිමෙක්ද මැරුවේ?
    මට තනියම කන්න ඕනේ බන් ඒ යකව. මට ඒ තරමට තරහය් ඕක එක්ක :growl::growl::growl: