2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    අඩෝ බන්, අර සයිට් එකට ඩේටා දාලද තියෙන්නෙ දැන්? කාටවත් බැරිද බන් ගිහින් බලන්න?? :oo::oo:
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    අවුලක්..........නෑ..........

    ඔය මගුල එන වෙලාවක එයි...........

    අල්ලපන් මචං සින්දුවක්..................... සෘතියෙන් පිට...............
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ආතල් කුඩු.....................

    අප්පට සිරි උබලගේ වෙරි හිදුනද? ගනින් ගනින් තව බෝතල් 4 ක් විතර. එක හුස්මට ඉවර කරලා දාන්න
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    150837_467708259750_535124750_5714528_6474155_n.jpg

    :dull: Iwarae! e kiyanne Badu Packet wenna langae! :baffled:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අවුලක්..........නෑ..........

    ඔය මගුල එන වෙලාවක එයි...........

    අල්ලපන් මචං සින්දුවක්..................... සෘතියෙන් පිට...............
    යමන් බන්ඩෝ වෙසක් බලන්න........
    ඔය බෝතලේ මෙහෙට ගනින් බන්
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Adee mchanla....
    Mata den yanna wenawa...:(:(:(
    Ape akkandita beheth gann yanna yanna onalu...
    Ehenam kastiya digatama party karannako...
    Mama kepenawa...
    Gud bye everyone... gud nght....
    parissamen gewal walata palayalla... ok..
    Heta udema hambawemu....
    :confused::confused::confused::confused:

    [Beela wahana elawala mama heta lock up 1ke hitiyoth mata epa deepalla hode]

    Koi ban paara../????


     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    Macho mona wesakda??? Me poson maasene..:angry::angry:

    කවුද යකෝ මේ මාසෙට පොසොන් කියන්නේ...........
    මේ උදුවප් මාසෙ................

    ඒ කියන්නේ අප්‍රේල්නෙ බං........................