2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

nipuna777

Junior member
  • Jul 8, 2007
    548
    12
    18
    Sri Lanka
    එහෙනන් කස්ටියටම Good Morning කියලා මාත් සෙට් වෙනවා.
    ඊයෙ දවස බයවෙලාම ගෙවිල ගියා. මේ මගුල අදත් නැති පාටයි නේද?

    adath ena ekak naha wagee :no:
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    එහෙනන් කස්ටියටම Good Morning කියලා මාත් සෙට් වෙනවා.
    ඊයෙ දවස බයවෙලාම ගෙවිල ගියා. මේ මගුල අදත් නැති පාටයි නේද?

    :lol: බයෙ කියන්නෙ උපරිම බයෙන් හිටියෙ! :lol:
    GM මචන් :D
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මට මැවිලා පේනවා බන් result අවට පස්සේ කට්ටිය ගෙදරට ඇවිල්ල result අහනව අය තව phone එකට call 100 ක් විතර එනවා :frown::frown::frown::no::(:(
     
    Gomida

    Active member
  • Dec 6, 2006
    3,609
    23
    38
    36
    World.Sri_Lanka
    මට මැවිලා පේනවා බන් result අවට පස්සේ කට්ටිය ගෙදරට ඇවිල්ල result අහනව අය තව phone එකට call 100 ක් විතර එනවා :frown::frown::frown::no::(:(

    ඒ ලංකාවෙ හැටිනෙ බං. උඹ අයිලන්ඩ් රෑන්ක් එකක් වුනොත් බල්ලෙක්වත් කතාකරන්නෙ නෑ. ෆේල් වෙන්න කිට්ටුනම් නැති නෑයොත් කතාකරනවා. හියුමන් නේ‍චර් ලු නේ! :oo:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඒ ලංකාවෙ හැටිනෙ බං. උඹ අයිලන්ඩ් රෑන්ක් එකක් වුනොත් බල්ලෙක්වත් කතාකරන්නෙ නෑ. ෆේල් වෙන්න කිට්ටුනම් නැති නෑයොත් කතාකරනවා. හියුමන් නේ‍චර් ලු නේ! :oo:
    ou ban.....ohoma thamai hati....apita kelawannama thamai inne