2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    Athe geniyannawath redi ithuru unoth loku deyak results awma... :oo:

    උඹට අමුතුවෙන් විලි ලැජ්ජාවට පත්වෙන්න දෙයක් නෑ ... ඒකට උගන්නපු කට්ටිය ඉන්නවනෙ :D

    ඉස්කෝලෙ? ඒ කොහෙද ඒ? ඒක මම ගිහින්තියන තැනක්ද?

    :baffled::baffled:
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    ඒ ලංකාවෙ හැටිනෙ බං. උඹ අයිලන්ඩ් රෑන්ක් එකක් වුනොත් බල්ලෙක්වත් කතාකරන්නෙ නෑ. ෆේල් වෙන්න කිට්ටුනම් නැති නෑයොත් කතාකරනවා. හියුමන් නේ‍චර් ලු නේ! :oo:

    ඔව් බං. ලංකාවෙ එවුන්ගෙ බලුකම් වලින් එකක් නෙ ඔය අනුන්ට කෙලවෙනකන් බලා සිටීම.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඔව් බං. ලංකාවෙ එවුන්ගෙ බලුකම් වලින් එකක් නෙ ඔය අනුන්ට කෙලවෙනකන් බලා සිටීම.
    e magul hinda anthimata apitama thamai ban kelawenne......ammo
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    :lol::lol:

    Monday ඉස්කෝලවලට යවනව ... බොහෝ දුරට හෙට හවස් වෙද්දි නෙට් එකට දායි
    අඩේ උඹට හොදටම ශුවර් ද?
    එහෙනම් අපිට තවත් දවසක් තියනවා....