Athe geniyannawath redi ithuru unoth loku deyak results awma...ඇයි උඹ යුනිෆෝම් එක අතේ අරන්ද යන්නෙ![]()

Athe geniyannawath redi ithuru unoth loku deyak results awma...ඇයි උඹ යුනිෆෝම් එක අතේ අරන්ද යන්නෙ![]()

Monday ඉස්කෝලවලට යවනව ... බොහෝ දුරට හෙට හවස් වෙද්දි නෙට් එකට දායි
Ado ubanam fun1 innawa neda??
A3 sure neda??
gewal dala yanna wei wage thamai macho

Athe geniyannawath redi ithuru unoth loku deyak results awma...![]()

Athe geniyannawath redi ithuru unoth loku deyak results awma...![]()

ඉස්කෝලෙ? ඒ කොහෙද ඒ? ඒක මම ගිහින්තියන තැනක්ද?

ඒ ලංකාවෙ හැටිනෙ බං. උඹ අයිලන්ඩ් රෑන්ක් එකක් වුනොත් බල්ලෙක්වත් කතාකරන්නෙ නෑ. ෆේල් වෙන්න කිට්ටුනම් නැති නෑයොත් කතාකරනවා. හියුමන් නේචර් ලු නේ!![]()
ahawal eka thama ithin...acc & econ fail thama.bs nam goda ethi![]()
ඇයි බන් උබ කිව්වෙ කැම්පස් යන්න ලැස්ති වෙනවා කියලා!

උඹට අමුතුවෙන් විලි ලැජ්ජාවට පත්වෙන්න දෙයක් නෑ ... ඒකට උගන්නපු කට්ටිය ඉන්නවනෙ![]()
e magul hinda anthimata apitama thamai ban kelawenne......ammoඔව් බං. ලංකාවෙ එවුන්ගෙ බලුකම් වලින් එකක් නෙ ඔය අනුන්ට කෙලවෙනකන් බලා සිටීම.
ඇයි බන් උබ කිව්වෙ කැම්පස් යන්න ලැස්ති වෙනවා කියලා!
![]()
![]()

campus eke canteen eka keranna yanna puluwan..hik hik ube oluwa kohewth wedunada? campus 1 peththta thama yanna wenne....![]()

අඩේ උඹට හොදටම ශුවර් ද?
Monday ඉස්කෝලවලට යවනව ... බොහෝ දුරට හෙට හවස් වෙද්දි නෙට් එකට දායි
thawa dawasak apita baye inna wena eka thamai case eka...අඩේ උඹට හොදටම ශුවර් ද?
එහෙනම් අපිට තවත් දවසක් තියනවා....

hik hik ube oluwa kohewth wedunada? campus 1 peththta thama yanna wenne....![]()
බලමුකො අශානයා කැම්පස් යනකොට මොනාද අපිට කියන්නෙ කියලා! 
Mama nam yanawa ban..ඇයි බන් උබ කිව්වෙ කැම්පස් යන්න ලැස්ති වෙනවා කියලා!
![]()
![]()
. 
අඩේ උඹට හොදටම ශුවර් ද?
එහෙනම් අපිට තවත් දවසක් තියනවා....

ekatath politics karanna ona ne.....campus eke canteen eka keranna yanna puluwan..![]()

බලමුකො අශානයා කැම්පස් යනකොට මොනාද අපිට කියන්නෙ කියලා!
![]()

ammo echchara parakku wenawada ban.pissu hadenawaහෙටත් දෙන්න බැරි සීන් එකක් කියල තමයි ආරංචිය ... එහෙම උනොත් ඉරිද නෙට් එකට දායි![]()