අඩෝ මට ඔය අනුර එදිරිසිංහ කියන එක ලොකු නෑ හරිද?![]()


එහෙම කියල හරි යනවද බන්. දැන් බලපන් මු අපේ result ටික තියාගෙන හාල් ගරනවද? මට ඕකව අහු උනොත් දත් 64 ම බඩට යවනවාhari hari lokka poddak indahan ko
umbata tikak wadi wage
mona unath ape thththalage wayase wagene ban okata gahanna puluwanda?



අඩෝ මට ඔය අනුර එදිරිසිංහ කියන එක ලොකු නෑ හරිද?![]()




මචන් ගනින් තව ෂොට් එකක්අනුර එදිරිසිංහ. ඒ මොකාද ඒ.. ඌ ඔය කියනතරන් චන්ඩියෙක්ද? එන්න කියපං ඕකට Face to Face. නරිය.![]()



අන්න කොල්ලට ගණදෙවි නුවණ පහල වෙලා.....


Aniwa mchan..Thankuu wewaaa
Umba Kanna kamathi monawada bite 1ta??
mama hadan ennam
results awahama karanna wenneth oka thama


elakiri idea eka
onna magen Bite ekak
![]()

mata me para A/L karaganna beri unaaaaaaaaaaa
Adoo..අඩෝ මට ඔය අනුර එදිරිසිංහ කියන එක ලොකු නෑ හරිද?![]()


බෝතලේ කලා බන් තියෙන්නේ. මෙන්න. වරෙන් අද ගහමු කරටි කැඩෙන්න
Elakiri...
ko kadamu ehenam bothale...


මචන් මේ බීලා වැඩි වෙලා ඉන්න වෙලාවේ හිටගෙන කෑ ගහන්න එපා.මුලින්ම මෙතන ඉදගනින් කෝAdoo..
Uge monawa loku...
kapanawa wal ballage mama...
බෝතලේ කලා බන් තියෙන්නේ. මෙන්න. වරෙන් අද ගහමු කරටි කැඩෙන්න
![]()


ගනින් බන් ෂොට් එකක් දුක ඔක්කොම නැති වෙලා යන්නLokka Dope Da?
![]()
![]()
වරෙන් වරෙන් සින්දු කියන්න. මේ රෙසුල්ට් මගුල එන එකක් නෙමෙය්. ඊට වැඩ මේක හොදය්Kawda do mata horen bothal kadapu ekaa...
Api santhonsen inne.. duka shokaya ne danne...![]()


ගනින් බන් ෂොට් එකක් දුක ඔක්කොම නැති වෙලා යන්න
