2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔව් ඉතින් අද විතරයිනෙ ඉන්ටර්නෙට් යන්න පුලුවන්.ඔය කට්ටිය කියෙව්වට මෙකෙ ඉන්න බාගෙට බාගයක් බොරු බයෙන් ඉන්නෙ.ඇඩ් එකට තමයි බයයි වගේ පෙන්නන්නේ.

    අපි නොදන්න මොණරතැන්න:dull::dull:

    ලොල්.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඔව් ඉතින් අද විතරයිනෙ ඉන්ටර්නෙට් යන්න පුලුවන්.ඔය කට්ටිය කියෙව්වට මෙකෙ ඉන්න බාගෙට බාගයක් බොරු බයෙන් ඉන්නෙ.ඇඩ් එකට තමයි බයයි වගේ පෙන්නන්නේ.

    අපි නොදන්න මොණරතැන්න:dull::dull:
    mata nam thiyena baya thamai macho Chemistry down wei kiyala....ehema down wela thibboth ehema winasai ne......sira ekai mage case eka:(:(:(
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ඔව් ඉතින් අද විතරයිනෙ ඉන්ටර්නෙට් යන්න පුලුවන්.ඔය කට්ටිය කියෙව්වට මෙකෙ ඉන්න බාගෙට බාගයක් බොරු බයෙන් ඉන්නෙ.ඇඩ් එකට තමයි බයයි වගේ පෙන්නන්නේ.

    අපි නොදන්න මොණරතැන්න:dull::dull:

    :lol: පිස්සු කොර! :P
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔව් ඉතින් අද විතරයිනෙ ඉන්ටර්නෙට් යන්න පුලුවන්.ඔය කට්ටිය කියෙව්වට මෙකෙ ඉන්න බාගෙට බාගයක් බොරු බයෙන් ඉන්නෙ.ඇඩ් එකට තමයි බයයි වගේ පෙන්නන්නේ.

    අපි නොදන්න මොණරතැන්න:dull::dull:
    එහෙනම් උඹත් එහෙමම තමයි ?:):)
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    රිසල්ට්ස් බලාපොරොත්තුවෙන් ඉන්න අයට හොද රිසල්ට් 1ක් ම අහන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව :) ගමට රටට එලිය දෙන්න ලයිට් කනු එහෙම දාන්න අදහසක් තියෙන අයට අත්දැකීමෙන් කියන්නෙ සතියකට සන්ච්ත ආහාර කාමරේට එකතු කරන් ඉන්නෝ.