2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    574a03f517d472f9c222b795eb6c5c35e344058e24e86495edae3af352772c636g.jpg
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     

    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    අඩෝ තාම රිසල්ට් දාලත් නෑ.ගෙදරට එක එකා කතා කර කර අහනවා රිසල්ට්ස්.
     

    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    oka ena welwaka ay game ekak ghala song ekak ahagena idapan baya nathiwa manam ganan gathwath na kavada awath ekaki oka wenas wenne na ne ban


    උබත් මරු කතන්දර තමයි කියන්නෙ.ගේම් ගහනව දැක්කොත් තවත් බනී "තෝ මේවා කර කර ඉඳල තමයි කෙලව ගත්තෙ" කියල
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    උබත් මරු කතන්දර තමයි කියන්නෙ.ගේම් ගහනව දැක්කොත් තවත් බනී "තෝ මේවා කර කර ඉඳල තමයි කෙලව ගත්තෙ" කියල
    :lol::lol::lol::lol::lol::lol::lol:
    Aniwa me dawas wala matath okama thamai gedarin kyanne..:lol::lol: