2011 - 2012 වසරේ හොදම රියැලටි වැඩසටහන

වසරේ හොදම රියැලට

  • Total voters
    86
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    monada mei karala thiyenne melo rahak nathi Dell Laptop Thread eka methanata damme moko ? :growl::angry:

    :sorry::sorry: කවුද සිරාවට මේ ත්‍රෙඩ් එක යෝජනා කරපු එකා....... :growl::frown: ඒ ත්‍රෙඩ් එක සදහා ජන්ද දීමේන් වලකින්න කියලා ඉල්ලා සිටිනවා...... දැනට ජන්දේ දීපු අයට, වෙන කැමෑත්තක් ත්‍රෙඩ් එකේ කියන්නවත් තමා වෙන්නේ...... :(
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    බස් රත්නේ මහතාට කරනු ලබන කාරුණික සහ අවසන් දැනුම් දීමයි...

    තරගයට හා ඡන්ද දායකයන්ට අනවශ්‍ය බලපෑම් හා යෝජනා කිරීමෙන් වලකින්න... :angry::angry::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    monada mei karala thiyenne melo rahak nathi Dell Laptop Thread eka methanata damme moko ? :growl::angry:

    මෙන්න යෝජනා කරපු තැන පුතේ.... අනික දෙකක් නැත මෙය රියැලටිය...
    හේතු
    1) මත විමසීමක් පැවතීම
    2) විනිසුරු මඩුල්ලක් සිටීම සහ ඔවුන්ගේ තීරණය අවසාන තීරණය වීම
    3) තරග කොන්දේසියකුත් පනවා තිබීම
    4) සහ සැළකිය යුතු පිරිසක් මත පලකර තිබිම හා ඡන්දය පාවිච්චි කිරීම...

    මෙන්න මේ කාරණා නිසා තරගයට ඇතුලත් කරගන්නා ලදී... :P:P:P:P

    # වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )

    01 ) Tharinda Uncle's Dell Laptop
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :sorry::sorry: කවුද සිරාවට මේ ත්‍රෙඩ් එක යෝජනා කරපු එකා....... :growl::frown: ඒ ත්‍රෙඩ් එක සදහා ජන්ද දීමේන් වලකින්න කියලා ඉල්ලා සිටිනවා...... දැනට ජන්දේ දීපු අයට, වෙන කැමෑත්තක් ත්‍රෙඩ් එකේ කියන්නවත් තමා වෙන්නේ...... :(
    :(:eek::eek::eek::eek::eek::eek::eek: