2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    එළකිරි මචෝ මම මුල ටික ඇහුවා වැඩකට යන්න උනා
    වැඩේ හොදට කරනවා උබ
    දිගටම වැඩේ කරපන් මචන්
    පට්ට වටිනා වැඩක්
    අපි උබත් එක්ක ඉන්නවා හැම වෙලේම
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා :cool:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යකෝ . . . Show එක ඉවර වෙනකොටම කරන්ට් එකත් විසංධි උනා කියහන්කෝ . . . :shocked::shocked::shocked::shocked:

    පේනවා නේද සුභ මොහොතෙන් හොද නැකතක් බලලා රේඩියෝව පටන් ගත්ත එකේ වැදගත්කම :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙච්චර වෙලා Programme එකත් එක්ක රැඳිලා හිටියට හැමෝටම ගොඩක් ස්තුතියි . . .

    අඩුපාඩු ඇතොත් වහාම ක්‍රියාත්මක වන පරිදි දන්වන මෙන් ඉල්ලා සිටිමි . . .

    ආයෙමත්.

    කිඹුලා, ටොම්, හෂාන් ඇතුළු සියලු දෙනාට බොහොම ස්තුතියි මේ දේ සාර්ථකව (මම හිතනවා සාර්ථක ඇති කියල) කර ගන්න උදව් කලාට . .

    ඒ වගේ මගේ සුමිහිරි කටහඬ මෙච්චර වෙලා අමාරුවෙන් අහගෙන හිටපු හැමෝටමත් ගොඩක් ස්තුතියි . . .

    machan adupaduwak kiyannada?
    paya deka automobile unata wiramayata daana sindu prekshaka trend ekata dapan. uba daapuwa ahanne nea kiyala neweyi. rest eka hama anshayenma denna epai shraawakayata.

    Matakada tution classe ekedi ehemath padama ataratura mokakhari kuppa katawak joke scene eak kiyawanawa Sir...

    Thanks !

    +9
     
    Last edited:
    • Like
    Reactions: sasliit

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යකෝ . . . Show එක ඉවර වෙනකොටම කරන්ට් එකත් විසංධි උනා කියහන්කෝ . . . :shocked::shocked::shocked::shocked:

    උඹත් අපිත් වාසනාවන්තයි..ඊළඟ එක කරනකොට කතාකරන වාහනේ හ මොඩල් එක ගැන හෝ එන්ජිම ගැන හෝ පින්තුරයක්, ලින්ක් එකක් ත්‍රෙඩ් එකේ දාන්න.. ඒ වගේම ඊළඟ වැඩසටහනේදී ප්‍රචාරය කරන ගීත ශ්‍රාවකයින්ගේ රසාස්වාදයට පොදු වූ ගීත ප්‍රචාරය කරන්න බලමු.. ගුවන්විදුලි වැඩසටහනකින් සියලුම ශ්‍රාවකයින් ඇමතිය යුතුයි..

    සාමාන්‍ය ගුවන්විදුලි සේවයක නම් ගීත සම්පාදක කියල තනතුරක් තියෙනවා.. අපිට එහෙම කෙනෙක් නැති නිසා ගීත තෝරාගැනීමේදී පොදු වූ රසාස්වාදයකට යන්න උත්සහ කරන්න..

    උඹ වැඩේ සුපිරියට කරා.. ඊළඟ එක අඔයිට වඩා සුපිරියට තියේවි..
     
    • Like
    Reactions: sasliit

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    machan adupaduwak kiyannada?
    paya deka automobile unata wiramayata daana sindu prekshaka trend ekata dapan. uba daapuwa ahanne nea kiyala neweyi. rest eka hama anshayenma denna epai shraawakayata.

    Matakada tution classe ekedi ehemath padama ataratura mokakhari kuppa katawak joke scene eak kiyawanawa Sir...

    Thanks !

    +9

    umba e sindu walata kemathi nae kiyahan baila gahannathuwa :P

    amaruwen ahan hitiya ithin monawa karannada :sorry:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මටත් මේක අහන්න ඇසි බන් එත් මගේ ලැප් එකේ ෆ්ලෑෂ් ප්ලයෙර් නැ එක හින්ද වැඩ කරන නැ. අර link එකෙන් download කරලා බැලුව එත් ප්ලයෙර් වල වැඩ නැනේ බන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් මේක අහන්න ඇසි බන් එත් මගේ ලැප් එකේ ෆ්ලෑෂ් ප්ලයෙර් නැ එක හින්ද වැඩ කරන නැ. අර link එකෙන් download කරලා බැලුව එත් ප්ලයෙර් වල වැඩ නැනේ බන්

    මචං මුකුත් අමුතුවෙන් ඕනෙ නෑ. ගූගල් ක්‍රෝම් බ්‍රව්සර් එක දාගන්න.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා.මාත් පලවෙනි පාරට තමයි රේඩියෝ එක ඇහුවෙ. ඊයෙ මහේශ්ගෙ රේඩියෝ එක හොඳට කරා.අසනීප නිසා මම මැද්දෙන් දාලා ගිහින් නිදාගත්තා.(මේකගෙ සින්දු ටික තව ටිකක් වේලා අහන් හිටියනම් ඔලුව පුපුරනවා )ත්‍රෙඩ් එක ආයිත් පටන් ගත්තු,කරගෙන යන්න උදවු කරපු ,ත්‍රෙඩ් එකේ රැඳීසිටිමින් මහේශ්ව දිරිමත් කරපු හැමෝටමත් බොහොම ස්තූතියි.ජයවේවා.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පලවෙනි පාරට එළකිරි රේඩියෝ එක ඇහුව :cool:
    රේඩියෝ එක පට්ට :D
    සුපිරියටම ගියා :yes:
    කියන්න තරම් අඩුපාඩු නෑ:no:
    සින්දු ටික ප්‍රේක්ෂක ඉල්ලීම් මත දෙන්න ;) ඊයේ ගිය සින්දු ටිකත් වරදක්ම නෑ :)සිංහල සින්දු ටිකක් වැඩිපුර දෙන්න :)
    මචන් පුලුවන්නම් අයර්ටන් සෙන්නා ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරපංකෝ :cool:

    gPuCpCR.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18524558 said:
    මේ කට්ටිය මේක විහිලුවකට ගන්න එපා
    මම මේක මේ මගේ යාලුවෙක් වෙනුවෙන් අහන්නේ,එයාට මේ ප්‍රශ්නේ ප්‍රසිද්දියේ අහන එක පතිවෘතාවට හානියක් වෙන්න පුලුවන් කියන බය තියෙනවලු...

    ප්‍රශ්නේ මේකයි..

    "වාහන විද මහතානෙනි, මා සතුව තිබූ ලේලන්ඩ් බස් රතය නිතර ලෙඩ දෙන නිසාත් බලය මදි නිසාත් මා විසින් තිබූ ලේලන්ඩ් ඇන්ජිම ගලවා විසිකට ටාටා ඇන්ජිමක් සවිකරන ලදී. මට ඇති ගැටලුවනම් ටාටා ඇන්ජිමක් සවිකල ලේලන්ඩ් බස් රතයේ ඉදිරි පස "ලංකා අශොක් ලේලන්ඩ්" ලෙස සටහන් කරගෙන දාවනය කිරීම මගින් මාගේ රතයේ සභ්‍යත්වයේ කන්‍යා භාවය අනතුරේ හෙලා භව්මික අකන්ඩතාවයට හානියක් වීමට න්‍යායික ශාක්‍යතාවක් ඇද්ද යන්නයි???
    "

    :frown: :frown: :frown: :frown:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    machan adupaduwak kiyannada?
    paya deka automobile unata wiramayata daana sindu prekshaka trend ekata dapan. uba daapuwa ahanne nea kiyala neweyi. rest eka hama anshayenma denna epai shraawakayata.

    Matakada tution classe ekedi ehemath padama ataratura mokakhari kuppa katawak joke scene eak kiyawanawa Sir...

    Thanks !

    +9
    නියම අසන්නෙක් රෙප් :)
     
    • Like
    Reactions: upulpdn

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹත් අපිත් වාසනාවන්තයි..ඊළඟ එක කරනකොට කතාකරන වාහනේ හ මොඩල් එක ගැන හෝ එන්ජිම ගැන හෝ පින්තුරයක්, ලින්ක් එකක් ත්‍රෙඩ් එකේ දාන්න.. ඒ වගේම ඊළඟ වැඩසටහනේදී ප්‍රචාරය කරන ගීත ශ්‍රාවකයින්ගේ රසාස්වාදයට පොදු වූ ගීත ප්‍රචාරය කරන්න බලමු.. ගුවන්විදුලි වැඩසටහනකින් සියලුම ශ්‍රාවකයින් ඇමතිය යුතුයි..

    සාමාන්‍ය ගුවන්විදුලි සේවයක නම් ගීත සම්පාදක කියල තනතුරක් තියෙනවා.. අපිට එහෙම කෙනෙක් නැති නිසා ගීත තෝරාගැනීමේදී පොදු වූ රසාස්වාදයකට යන්න උත්සහ කරන්න..

    උඹ වැඩේ සුපිරියට කරා.. ඊළඟ එක අඔයිට වඩා සුපිරියට තියේවි..
    උඹට නම් ඉතිං රසවින්දනේ කියල දෙන්න ඕනැයි.. නියම අදහස රෙප් :)