:sorry: සිරාවට ? ඇයි බන් මෙහෙම බලු වැඩ කරන්නේ. ඔන්ලයින් රස්සාවල් කරන අය පවුනේ. මහ කාලකන්නිනේ බන්. වෙන විදිහක් දන්න කෙනෙක් උදව් කරයි. :love: ඔව් බන්. අපිව හරි නම් දිරි ගන්වන්න ඕන විදේශ විනිමය රටට ගේන එකට. ඒකට මුන් කරන්නේ අපිව මානසිකව වට්ටන එක...