2019 Forex සල්ලි ගෙන්නන්නේ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    :sorry: සිරාවට ? ඇයි බන් මෙහෙම බලු වැඩ කරන්නේ. ඔන්ලයින් රස්සාවල් කරන අය පවුනේ. මහ කාලකන්නිනේ බන්. වෙන විදිහක් දන්න කෙනෙක් උදව් කරයි. :love:


    ඔව් බන්. අපිව හරි නම් දිරි ගන්වන්න ඕන විදේශ විනිමය රටට ගේන එකට. ඒකට මුන් කරන්නේ අපිව මානසිකව වට්ටන එක. :sorry:
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara