2019 Forex සල්ලි ගෙන්නන්නේ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,235
    1
    101,071
    113
    34
    Kalutara
    2019 Forex සල්ලි ගෙන්නන්නේ කොහොමද?

    Skrill එකෙන් Bank withdrawal දෙන්නේ නෑ.

    ඇයි ඒ කියල දන්න කවුරු හරි ඉන්නවද? මේක ආණ්ඩුවෙන් කරපු වැඩක්ද? ඇයි මෙහෙම කරන්නේ? අපි කරන්නේ ලංකාවට විදේශ විනිමය ගෙන්නලා දෙන එක නේද. අපිට උදව් කරන්නේ නැතුව මෙහෙම ජරා වැඩ කරන්නේ මුන් අපෙන් මොන පලියක් ගන්නද?

    ඉස්සරහට හිඟා කන්නයි වෙන්නේ :sorry:

    mzkxc3
     
    Feb 9, 2019
    833
    64
    0
    EzCash වත් දාපන්. මහ කැරි වැඩ කරන ආණ්ඩුවක්. ඕන්නැති පකවල් වලටමයි අත දාන්නෙ. :yes:
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    block karala na ban. uba phone eken #111# gahala balapan ezcash account eka active da kiyala. active nattam dialog outlet ekakata gihin aye active karanna ona. 3 months use kare nattam account eka disable wenawa.
    block karala bun. ubath hena pandithai ne. eka sarayak kiwwama pili ganne nathi :angry::angry::angry:
     
    Feb 9, 2019
    833
    64
    0
    block karala bun. ubath hena pandithai ne. eka sarayak kiwwama pili ganne nathi :angry::angry::angry:

    :sorry: සිරාවට ? ඇයි බන් මෙහෙම බලු වැඩ කරන්නේ. ඔන්ලයින් රස්සාවල් කරන අය පවුනේ. මහ කාලකන්නිනේ බන්. වෙන විදිහක් දන්න කෙනෙක් උදව් කරයි. :love:
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    :eek::eek::eek::eek:
    :sorry: සිරාවට ? ඇයි බන් මෙහෙම බලු වැඩ කරන්නේ. ඔන්ලයින් රස්සාවල් කරන අය පවුනේ. මහ කාලකන්නිනේ බන්. වෙන විදිහක් දන්න කෙනෙක් උදව් කරයි. :love:
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    katahari skrill withdarw karanna one nam pm 1k danna,,italy walin bank 1a dannam..but fee 1k one,,thankz
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    block karala na ban. uba phone eken #111# gahala balapan ezcash account eka active da kiyala. active nattam dialog outlet ekakata gihin aye active karanna ona. 3 months use kare nattam account eka disable wenawa.
    onna ada Skrill walin Ezcash withdrawal method ekath remove karala. meka skrill un karana wadak wenna athi. UK walin lankaawata maanawa himikam case daanawa ne. UK walin kiyala wenna athi Lankawa block karanna kiyala :oo::oo::oo::oo:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,235
    1
    101,071
    113
    34
    Kalutara
    meke oya gana kisi kathawak nane
    https://www.facebook.com/groups/oecsl/

    ubalage account verify karalada thiyenne?

    ඔකේ ගොඩක් උන් ඉන්නේ ෆයිවර් කරන උන්. උන් use කරන්නේ payoneere එක. ඒකට අවුලක් නැතිවෙනකන් ඕකේ කිසි කතාවක් නෑ. payoneer එකට කෙල වෙන්න ඕන ඕකේ කතා කරන්න. :sorry: