2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය

Team පතෝල ද? Team වැටකොළු ද?

  • Team පතෝල

    Votes: 97 51.9%
  • Team වැටකොළු

    Votes: 90 48.1%

  • Total voters
    187
  • Poll closed .

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    maxresdefault.jpg
    කවුරුත් ආසා නැති 😄😜පතෝල

    පතෝල කන්නේ නෑ
    වැටකොළු හොන්ඩා
    අනිවා team වැටකොළු 😍💪
    ------ Post added on Apr 13, 2022 at 10:50 PM

    Vote for pathola# before fap# Our tag line. Pathola bros lets spread our statement 💪
    Pathola lives matter. Even for next generation. Vote wisely. Pathola is the soul of elakiri. Vote for pathola.
    Pathola means lack of soul. Use your brain
    ------ Post added on Apr 13, 2022 at 10:51 PM

    චෝදනා ප්‍රතික්ෂේප කරනව....,
    මට බිල්පත් ඉදිරිපත් කරන්න පුලුවන්...
    කොස්ගහපතනෙ අපේ ලොකු තාත්තගෙ පැල තවානෙන් තමයි පතෝල ඇට ගෙනාවෙ.


    ස්....ස්.... මේ.... ඔන්න ඔය වැටකොලු වැල අත ඇරල, මෙන්න මේ පැත්තට ඇවිත් අපේ බහුතරේ තියාගන්න ඡන්දයක් දෙනව.....
    ලොක්කට කියල, දියර පෝර කෑන් එකකුයි, යූරිය මිටියකුයි සෙට් කරල දෙන්නං...
    තව ඡන්ද දෙක තුනක් සෙට් කෙරුවොත්, මහ කන්නෙ ගොයං කපන්න භූතයට දාන්න ඩීසල් කෑන් එකක් සෙට් කරල දෙන්න පුලුවන් වෙයි...
    එහෙම සටන පවා දෙන්නේ නෑ වැටකොළු නම් වැටකොළු හරිය 😜
    ------ Post added on Apr 13, 2022 at 10:52 PM

    පතොලයන්ට ජය වේවා..... (y)(y)(y)(y)(y)
    වැටකොළු ජය වේවා 💪💪💪👍👍👍
    ------ Post added on Apr 13, 2022 at 10:53 PM

    යකො මේකෙ ඉන්න පතොල පොන්ස්ල ගොඩ
    රටට කෙලවෙල තියෙන්නෙ මෙ පතෝල හැත්ත නිසා තමයි
    තූ
    ආයෙත් අහලා 😂
    ජය වේවා වැටකොළු 💪🙂
    ------ Post added on Apr 13, 2022 at 10:54 PM
     
    • Sad
    • Love
    Reactions: Solo Rider and NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    වම්බටු නැද්ද
    ඒක පක්ෂග්‍රාහී වැඩි වෙන්න පුළුවන් හින්දා කලින්ම නාමලේඛනයෙන් අයින් කරා

    Team වැටකොළු 😍
    ------ Post added on Apr 14, 2022 at 12:08 AM
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඒක පක්ෂග්‍රාහී වැඩි වෙන්න පුළුවන් හින්දා කලින්ම නාමලේඛනයෙන් අයින් කරා

    Team වැටකොළු 😍
    ------ Post added on Apr 14, 2022 at 12:08 AM
    ටීම් එක පරදින්න යන නිසා ආතතිය වගේද? 🤭🥴

    maxresdefault.jpg
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඔයි ඔහොම බල කරන්න බෑ.

    @Sandy_Fdo මචන් උබ ආස වැටකොලු වලට නේද? එහෙනන් එකට වෝට් කරපන්.

    පතොල පොන්නයන්ට වැටකොලු හයිය පෙන්නමු.

    ප්‍රවුඩ් ටුබී වැට්කොල්යන්
    Voted bro..
    Watakolu kiri dala hambeeee