2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය

Team පතෝල ද? Team වැටකොළු ද?

  • Team පතෝල

    Votes: 97 51.9%
  • Team වැටකොළු

    Votes: 90 48.1%

  • Total voters
    187
  • Poll closed .
කලින් එකටත් වඩා ගොඩක් හොඳයි👍

😅😂
Yes GIF by Brittany Broski
 
PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පතෝල - වැටකොළු වෙනුවට වෙන එකක් ගත්ත නම් හරි මේ පාර. :D

    ඔව් ඔව්..
    පොඩ්ඩක් ලොකුවට කරමු මේ පාර..
    මොකක් හරි දානවනං අපිවත් මෙන්ශන් කරන්ඩෝ.....
    නැත්තං මගහැරෙනව...
    What about team ranil and team anura 😂
    කඹයක් කෙසේ වෙතත්, පිටසක්වල කුණුහරුප රස විඳගන්න පුලුවන් ලෙවල් එකේ කුණු වලියක් බලා ගන්න පුලුවන්....
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    මොකක් හරි දානවනං අපිවත් මෙන්ශන් කරන්ඩෝ.....
    නැත්තං මගහැරෙනව...
    මේකා තාම නම් දෙක හොයනවා.
    අනික රෙප් නැතුව ගොඩක අය කැමති නැහැ. නැද්ද ඔලුවට අදහසක් එන්නේ?

    අඩුගානේ නායකයන් දෙන්නෙක් හොයාගන්න බලමුද? @B.Chat

    සංවිදායක කමිටුව සහ කණ්ඩායම් දෙකත් තෝරාගන්න ඕන
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේකා තාම නම් දෙක හොයනවා.
    අනික රෙප් නැතුව ගොඩක අය කැමති නැහැ. නැද්ද ඔලුවට අදහසක් එන්නේ?

    අඩුගානේ නායකයන් දෙන්නෙක් හොයාගන්න බලමුද? @B.Chat

    සංවිදායක කමිටුව සහ කණ්ඩායම් දෙකත් තෝරාගන්න ඕන
    බත් ගොට්ටෝ vs කැඳ ගොට්ටෝ

    නායකයො දෙන්නෙක් තෝරගන්න, අහඹු මෙම්බරයො හය හතක සෙට් එකක් දාල පෝල් එකක් දාල වොට් කරන්න කියමු...😃 පටන් ගැන්මම තරඟෙකින්...😂
    වැටකොළු වලට ආස නැතෝ...
    Victory for team පතෝල....😍
    ඕක ඇදල ඇදපු කඹේ දිගේ පතෝල වැලකුත් යවල ඉවරයි...

    දැන් එනව මෙතන...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    නායකයො දෙන්නෙක් තෝරගන්න, අහඹු මෙම්බරයො හය හතක සෙට් එකක් දාල පෝල් එකක් දාල වොට් කරන්න කියමු...😃 පටන් ගැන්මම තරඟෙකින්...😂

    රේප් නැති නිසා මෙම්බර් කෙනෙක්ට තමන්ගේ වොට් එක දාන්න කියමු.
    කණ්ඩායම් නායකයෝ දෙන්නා එක්ක තම 14ක් දාල ඔක්කොම 15ක් වෙන්න හදමුද?

    මුලින් එහෙනම් නුලක් දාලා තමන් කැමති නායකයා තෝරන්න කියමුද?
    එකේම දාමු කණ්ඩායම් වලට බැදෙන්න කැමති අය කියන්න කියලා
    ඊටපස්සේනායකයෝ දෙන්නට කියමු තමන් කැමති 14ක් හොයාගන්න කියලා. නුලේම දාමු.

    මුලින් @B.Chat තෝරාගන්න සංවිදායක මණ්ඩලයක්.

    @Dodo Mahaththaya @Oli_Vili @kinkon @inspiron @skymicro @sadamol buwa @Rahula Kasun @Ashan052 @$Gangster$ @hichchiputha @saja මේ අය තමයි චන්ද පිලිබදව අත්දැකීම් තියෙන උදවිය
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    රේප් නැති නිසා මෙම්බර් කෙනෙක්ට තමන්ගේ වොට් එක දාන්න කියමු.
    කණ්ඩායම් නායකයෝ දෙන්නා එක්ක තම 14ක් දාල ඔක්කොම 15ක් වෙන්න හදමුද?

    මුලින් එහෙනම් නුලක් දාලා තමන් කැමති නායකයා තෝරන්න කියමුද?
    එකේම දාමු කණ්ඩායම් වලට බැදෙන්න කැමති අය කියන්න කියලා
    ඊටපස්සේනායකයෝ දෙන්නට කියමු තමන් කැමති 14ක් හොයාගන්න කියලා. නුලේම දාමු.

    මුලින් @B.Chat තෝරාගන්න සංවිදායක මණ්ඩලයක්.

    @Dodo Mahaththaya @Oli_Vili @kinkon @inspiron @skymicro @sadamol buwa @Rahula Kasun @Ashan052 @$Gangster$ @hichchiputha @saja මේ අය තමයි චන්ද පිලිබදව අත්දැකීම් තියෙන උදවිය
    ඒක හොඳයි....
    කණ්ඩායම් ගාණ කීයක්ද
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    ඒක හොඳයි....
    කණ්ඩායම් ගාණ කීයක්ද
    කබෙනේ. දෙකයි. සංවිදායක මණ්ඩලේට හතරක් ගන්න.

    @B.Chat ඔයාට මේ වැඩේ කරන්න පුළුවන් නේද?
    කුණුහරුප, දේශපාලනය මැද්දේ පොඩ්ඩක් හරි වෙනස් පැත්තකට කිරිය ගමු
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    රේප් නැති නිසා මෙම්බර් කෙනෙක්ට තමන්ගේ වොට් එක දාන්න කියමු.
    කණ්ඩායම් නායකයෝ දෙන්නා එක්ක තම 14ක් දාල ඔක්කොම 15ක් වෙන්න හදමුද?

    මුලින් එහෙනම් නුලක් දාලා තමන් කැමති නායකයා තෝරන්න කියමුද?
    එකේම දාමු කණ්ඩායම් වලට බැදෙන්න කැමති අය කියන්න කියලා
    ඊටපස්සේනායකයෝ දෙන්නට කියමු තමන් කැමති 14ක් හොයාගන්න කියලා. නුලේම දාමු.

    මුලින් @B.Chat තෝරාගන්න සංවිදායක මණ්ඩලයක්.

    @Dodo Mahaththaya @Oli_Vili @kinkon @inspiron @skymicro @sadamol buwa @Rahula Kasun @Ashan052 @$Gangster$ @hichchiputha @saja මේ අය තමයි චන්ද පිලිබදව අත්දැකීම් තියෙන උදවිය
    Confuse වුණා. කවුරු හරි මුල් වෙන්න. මට ඕක කරන්න වෙන එකක් නෑ මේ දවස් වල පොඩ්ඩක් busy 😓 rep සීන් එක ගැන අදහසකුත් නෑ මට. Thanks mention කරාට @Walter White 👍මට පුළුවන් සහයෝගයක් දෙන්නම්. බලමු හොඳ නම් දෙකක් සෙට් වුණොත් නම් normal නුලක් දාන්න පුළුවන් 😬😁

    කබෙනේ. දෙකයි. සංවිදායක මණ්ඩලේට හතරක් ගන්න.

    @B.Chat ඔයාට මේ වැඩේ කරන්න පුළුවන් නේද?
    කුණුහරුප, දේශපාලනය මැද්දේ පොඩ්ඩක් හරි වෙනස් පැත්තකට කිරිය ගමු
    මට idea එක පැහැදිලි නෑ 🥲 තව පොඩ්ඩක් විස්තර කරන්න
    ------ Post added on Apr 2, 2023 at 6:24 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    Confuse වුණා. කවුරු හරි මුල් වෙන්න. මට ඕක කරන්න වෙන එකක් නෑ මේ දවස් වල පොඩ්ඩක් busy 😓 rep සීන් එක ගැන අදහසකුත් නෑ මට. Thanks mention කරාට @Walter White 👍මට පුළුවන් සහයෝගයක් දෙන්නම්. බලමු හොඳ නම් දෙකක් සෙට් වුණොත් නම් normal නුලක් දාන්න පුළුවන් 😬😁

    මට idea එක පැහැදිලි නෑ 🥲 තව පොඩ්ඩක් විස්තර කරන්න
    ------ Post added on Apr 2, 2023 at 6:24 PM
    රෙප් ගැන හිතන්න එපා..
    ඔයා කරපු වැඩේ වගේ කරන්න ඕන..
    සාමජිකයා ඇවිත් වොට් එක දානවා.. සරලයි..

    එකමදේ කන්ඩායක් නායකයක් දෙන්නක් සහ කන්ඩායම් සාමාජිකයක් පිරිසක් ඉන්නවා..
    එයාලා අනිත් කීරියේ සාමාජිකය දිරිමත් කරලා එයාලගෙ කන්ඩායමට වොට් ටික ගනිවි..

    තනියම කරන්න ඕනා නැහැ..
    තව තුන්දෙනෙක් එකතුකරගන්න..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    රෙප් ගැන හිතන්න එපා..
    ඔයා කරපු වැඩේ වගේ කරන්න ඕන..
    සාමජිකයා ඇවිත් වොට් එක දානවා.. සරලයි..

    එකමදේ කන්ඩායක් නායකයක් දෙන්නක් සහ කන්ඩායම් සාමාජිකයක් පිරිසක් ඉන්නවා..
    එයාලා අනිත් කීරියේ සාමාජිකය දිරිමත් කරලා එයාලගෙ කන්ඩායමට වොට් ටික ගනිවි..

    තනියම කරන්න ඕනා නැහැ..
    තව තුන්දෙනෙක් එකතුකරගන්න..
    මේක නම් හොඳයි team 2 තමයි ලොකුම ප්‍රශ්නෙ ඉස්සෙල්ලා team 2ට නම් දා ගත්තා නම් පටන් ගන්න පුළුවන්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    මේක නම් හොඳයි team 2 තමයි ලොකුම ප්‍රශ්නෙ ඉස්සෙල්ලා team 2ට නම් දා ගත්තා නම් පටන් ගන්න පුළුවන්

    මුලින් නූලක් දාමු කරනා දෙක සදහන් කරලා,

    1. නායකත්වය ගන්න කැමති අය තමන්ගෙ නම මේසෙට දාන්න කියලා සහ තමන් කැමති නායකයා සදහන් නූලෙ mention කරන්න කියලා..
    2. කන්ඩායමකට සම්බන්දවෙන්න කැමතිනම් ඒකත් කියන්න කියමු..

    @PHBhagya මොකො හිතෙන්නෙ..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    mama meka dakke nahane vote karanna.
    oya elawalu deke hanguna therumak thiyenwada. :baffled: wenadata ek membersla dennekwane danne?
    මම නම් හැංගුන තේරුමක් ගැන හිතලා නෙවෙයි දැම්මේ 😬 ඕක twitter එකේ තිබ්බ poll එකක්. මමත් එහෙමම දැම්මේ