කලින් එකටත් වඩා ගොඩක් හොඳයිඑහෙනම් බයියා පිල ටොයියා පිල හොද නැද්ද..![]()
කලින් එකටත් වඩා ගොඩක් හොඳයිඑහෙනම් බයියා පිල ටොයියා පිල හොද නැද්ද..![]()
කලින් එකටත් වඩා ගොඩක් හොඳයි
![]()
පතෝල - වැටකොළු වෙනුවට වෙන එකක් ගත්ත නම් හරි මේ පාර.![]()
මොකක් හරි දානවනං අපිවත් මෙන්ශන් කරන්ඩෝ.....ඔව් ඔව්..
පොඩ්ඩක් ලොකුවට කරමු මේ පාර..
කඹයක් කෙසේ වෙතත්, පිටසක්වල කුණුහරුප රස විඳගන්න පුලුවන් ලෙවල් එකේ කුණු වලියක් බලා ගන්න පුලුවන්....What about team ranil and team anura![]()
මේකා තාම නම් දෙක හොයනවා.මොකක් හරි දානවනං අපිවත් මෙන්ශන් කරන්ඩෝ.....
නැත්තං මගහැරෙනව...
එක ඉවරයි මිට්ටෝ. මේ අවුරුද්දේ එක ගැන මේ කතාකරන්නේවැටකොළු වලට ආස නැතෝ...
Victory for team පතෝල....![]()
බත් ගොට්ටෝ vs කැඳ ගොට්ටෝමේකා තාම නම් දෙක හොයනවා.
අනික රෙප් නැතුව ගොඩක අය කැමති නැහැ. නැද්ද ඔලුවට අදහසක් එන්නේ?
අඩුගානේ නායකයන් දෙන්නෙක් හොයාගන්න බලමුද? @B.Chat
සංවිදායක කමිටුව සහ කණ්ඩායම් දෙකත් තෝරාගන්න ඕන
ඕක ඇදල ඇදපු කඹේ දිගේ පතෝල වැලකුත් යවල ඉවරයි...වැටකොළු වලට ආස නැතෝ...
Victory for team පතෝල....![]()
නායකයො දෙන්නෙක් තෝරගන්න, අහඹු මෙම්බරයො හය හතක සෙට් එකක් දාල පෝල් එකක් දාල වොට් කරන්න කියමු...පටන් ගැන්මම තරඟෙකින්...
![]()
ඒක හොඳයි....රේප් නැති නිසා මෙම්බර් කෙනෙක්ට තමන්ගේ වොට් එක දාන්න කියමු.
කණ්ඩායම් නායකයෝ දෙන්නා එක්ක තම 14ක් දාල ඔක්කොම 15ක් වෙන්න හදමුද?
මුලින් එහෙනම් නුලක් දාලා තමන් කැමති නායකයා තෝරන්න කියමුද?
එකේම දාමු කණ්ඩායම් වලට බැදෙන්න කැමති අය කියන්න කියලා
ඊටපස්සේනායකයෝ දෙන්නට කියමු තමන් කැමති 14ක් හොයාගන්න කියලා. නුලේම දාමු.
මුලින් @B.Chat තෝරාගන්න සංවිදායක මණ්ඩලයක්.
@Dodo Mahaththaya @Oli_Vili @kinkon @inspiron @skymicro @sadamol buwa @Rahula Kasun @Ashan052 @$Gangster$ @hichchiputha @saja මේ අය තමයි චන්ද පිලිබදව අත්දැකීම් තියෙන උදවිය
කබෙනේ. දෙකයි. සංවිදායක මණ්ඩලේට හතරක් ගන්න.ඒක හොඳයි....
කණ්ඩායම් ගාණ කීයක්ද
Confuse වුණා. කවුරු හරි මුල් වෙන්න. මට ඕක කරන්න වෙන එකක් නෑ මේ දවස් වල පොඩ්ඩක් busyරේප් නැති නිසා මෙම්බර් කෙනෙක්ට තමන්ගේ වොට් එක දාන්න කියමු.
කණ්ඩායම් නායකයෝ දෙන්නා එක්ක තම 14ක් දාල ඔක්කොම 15ක් වෙන්න හදමුද?
මුලින් එහෙනම් නුලක් දාලා තමන් කැමති නායකයා තෝරන්න කියමුද?
එකේම දාමු කණ්ඩායම් වලට බැදෙන්න කැමති අය කියන්න කියලා
ඊටපස්සේනායකයෝ දෙන්නට කියමු තමන් කැමති 14ක් හොයාගන්න කියලා. නුලේම දාමු.
මුලින් @B.Chat තෝරාගන්න සංවිදායක මණ්ඩලයක්.
@Dodo Mahaththaya @Oli_Vili @kinkon @inspiron @skymicro @sadamol buwa @Rahula Kasun @Ashan052 @$Gangster$ @hichchiputha @saja මේ අය තමයි චන්ද පිලිබදව අත්දැකීම් තියෙන උදවිය
මට idea එක පැහැදිලි නෑකබෙනේ. දෙකයි. සංවිදායක මණ්ඩලේට හතරක් ගන්න.
@B.Chat ඔයාට මේ වැඩේ කරන්න පුළුවන් නේද?
කුණුහරුප, දේශපාලනය මැද්දේ පොඩ්ඩක් හරි වෙනස් පැත්තකට කිරිය ගමු
රෙප් ගැන හිතන්න එපා..Confuse වුණා. කවුරු හරි මුල් වෙන්න. මට ඕක කරන්න වෙන එකක් නෑ මේ දවස් වල පොඩ්ඩක් busyrep සීන් එක ගැන අදහසකුත් නෑ මට. Thanks mention කරාට @Walter White
මට පුළුවන් සහයෝගයක් දෙන්නම්. බලමු හොඳ නම් දෙකක් සෙට් වුණොත් නම් normal නුලක් දාන්න පුළුවන්
මට idea එක පැහැදිලි නෑතව පොඩ්ඩක් විස්තර කරන්න
------ Post added on Apr 2, 2023 at 6:24 PM
මේක නම් හොඳයි team 2 තමයි ලොකුම ප්රශ්නෙ ඉස්සෙල්ලා team 2ට නම් දා ගත්තා නම් පටන් ගන්න පුළුවන්රෙප් ගැන හිතන්න එපා..
ඔයා කරපු වැඩේ වගේ කරන්න ඕන..
සාමජිකයා ඇවිත් වොට් එක දානවා.. සරලයි..
එකමදේ කන්ඩායක් නායකයක් දෙන්නක් සහ කන්ඩායම් සාමාජිකයක් පිරිසක් ඉන්නවා..
එයාලා අනිත් කීරියේ සාමාජිකය දිරිමත් කරලා එයාලගෙ කන්ඩායමට වොට් ටික ගනිවි..
තනියම කරන්න ඕනා නැහැ..
තව තුන්දෙනෙක් එකතුකරගන්න..
මේක නම් හොඳයි team 2 තමයි ලොකුම ප්රශ්නෙ ඉස්සෙල්ලා team 2ට නම් දා ගත්තා නම් පටන් ගන්න පුළුවන්
වැටකොළු වලට ආස නැතෝ...
Victory for team පතෝල....![]()
wenadata ek membersla dennekwane danne?ඔව් ලොකු අයියෙ.. කරමුද?මොකද්ද වෙන්නේ......කඹයක් අදින්නද ලෑස්තිය....![]()
මම නම් හැංගුන තේරුමක් ගැන හිතලා නෙවෙයි දැම්මේmama meka dakke nahane vote karanna.
oya elawalu deke hanguna therumak thiyenwada.wenadata ek membersla dennekwane danne?