2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    සාදර අනුග්‍රහය

    Social Media Logo GIF by Socialbakers
     
    • Haha
    Reactions: CorD SaC

    lilman

    Well-known member
  • May 10, 2009
    40,794
    54,209
    113
    Colombo
    යක්ක පුත්තු ගැම්මෙන් හිටියට මොලෙන් ගේම ගහන්න දන්නෙ නෑ.සුද්දගෙ කාලෙ ඉඳලම එකම විදියට කෙල වෙනව :(
     
    • Like
    Reactions: SupiriKollek

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    යක්ක පුත්තු ගැම්මෙන් හිටියට මොලෙන් ගේම ගහන්න දන්නෙ නෑ.සුද්දගෙ කාලෙ ඉඳලම එකම විදියට කෙල වෙනව :(
    ඔව් බන් වනියා හෙනම risky shots හැහුව්‍. විකට් නෑනේ ඔහොම ගහන්න
     
    • Like
    Reactions: lilman