2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,795
    30,895
    113
    58-5 ගියාම මේ සීරිස් එකේම කිසිම මැච් එකක් නොබලපු ෆයිනල් එක විතරක් බලන්න ගත්ත ගොබ්බ වස්ති වටපඩ පොන්නයො ටීවි වහලා යන්න ඇති බැන බැන ලොවෙත් ඒකයි 170ක් හරි කොටාගන්න සෙට් උනේ
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    58-5 ගියාම මේ සීරිස් එකේම කිසිම මැච් එකක් නොබලපු ෆයිනල් එක විතරක් බලන්න ගත්ත ගොබ්බ වස්ති වටපඩ පොන්නයො ටීවි වහලා යන්න ඇති බැන බැන ලොවෙත් ඒකයි 170ක් හරි කොටාගන්න සෙට් උනේ
    Meka thama une 😂😂
     
    • Like
    Reactions: jennt

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මන් දවසක් Facts පොස්ට් එකක් දැක්කා, Tik-tok කුමාරයා Not-out ඉද්දි ලංකාව මැච් පරදින්නේ අඩුවෙන් කියලා බලමු:P

    Found it, but Chase :(

    1662912025784.png
     
    • Like
    Reactions: jennt

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    58-5 ගියාම මේ සීරිස් එකේම කිසිම මැච් එකක් නොබලපු ෆයිනල් එක විතරක් බලන්න ගත්ත ගොබ්බ වස්ති වටපඩ පොන්නයො ටීවි වහලා යන්න ඇති බැන බැන ලොවෙත් ඒකයි 170ක් හරි කොටාගන්න සෙට් උනේ
    this hit me like a truck
     
    • Like
    Reactions: jennt