2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මට නිකම් හිතුනෙ රිස්වාන් වගේ අද පැතුම් නිස්සංකයත් ගැහුවනම් ලංකාවෙ උන් උගෙ අම්මටත් බැනල ටෙස්ට් ගහනව කියල
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අන්තිමට ගහන්න තියාගෙන ඉන්නව කියන්නෙ පාකින්ට ලොකු ප්‍රෙෂර් එකක් නේ. අරූ එක්ස්ට්‍රා දන්සලක් දුන්නෙ නැත්තම්.
     
    • Like
    Reactions: HKavinda

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    චාමා සුපිරි. සීන් එකක් කියන්නම් ඌට බනින උන් ගොඩක් කැරි කැතයි බං. 🤣 ටිපර් වෙන්න එපා වෙනම ඇරියස් එකක් කවර් කරන නිසා කිව්වේ. 🤣