2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

batwise

Well-known member
  • Aug 28, 2020
    8,523
    15,908
    113
    111
    Gotham
    batman.com
    Live
    U.S.A. vs Scotland, 99th Match
    ICC Men's Cricket World Cup League 2

    SCOT 261/4 (44.3/50 ov, T:296)
    USA 295/8
    Chris Greaves* 4(5)
    Calum MacLeod 116(89)
    Saurabh Netravalkar 1/58 (8.3 ov)
    Scotland need 35 runs in 33 balls.

    Click here to view more @espncricinfo : https://www.espncricinfo.com/series...america-99th-match-1322038/live-cricket-score


    USA එහෙන් මෙහෙන් players ලා ටිකක් උස්සන් ගේමක් ගහනවා
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ආසියා කප් කියලා පාට හතරකට බෙදිලා ගහන ක්‍රිකොට් ටුනමන්ට් එකක් ගැන කතා කරන මෝඩ සින්හලු. 🤣
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,069
    14,455
    113
    වැලිවේරිය
    Kusal pons කොච්චර ගැහුවත් ඌ national team එකට ආව ගමන් team එකටම වස්තිය වදිනවා...Dassa sir මොනව ගැහුවේ නැතත් පොර luck කාරයා...මේකට luck එක,පින,දෙවියන් වහන්සේගෙ කැමැත්ත ඕනේ එකක් කියන්න පුලුවන්..මට පේන්නේ කුසලා මිනිහෙක් මරපු එකේ පව තමා ඌ පස්සෙන් එන්නේ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,526
    8,987
    113
    අනේ මන්ද බන්..මට නම් කුසල් වනිදු තීක්ෂණ ඇරෙන්න අනිත් උන් සෙල්ලම් කරපු විදිහනම් අජූතයි
     
    • Like
    Reactions: Walter White